සමහර මිනිසුන්ගේ හැටි දැනගෙන අයින් වුණා....කරපු දේවල් ගොඩක් දන්නවා, හැබැයි දන්නේ නෑ වගේ ඒ අයව ඈත් කළා... නිලුෂි පවන්යයා ලස්සන ෆොටෝස් එක්ක ආපු හදවතට දැනෙන සටහන මෙන්න..
මෙරට නිරූපණ ක්ෂේත්රයේ වගේම තිරයේත් අතිශය ජනප්රිය රංගන ශිල්පිනියක් තමයි නිලුෂි පවන්යා...