Welcome Ikman.news
 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

welcome ikman.news web
  Top News

 

|Mon,11 December 2017 12:45|Miscellaneous| Page Views :
වෘත්තිය සමිති දෙකක් වෘත්තීය ක‍්‍රියාමාර්ග ගැනීමෙි සූදානමක්
  Those confounded friars dully bu

F   O   R   T   H   C   O   M   I   N  G     N  E  W  S

Striking railway trade unions decide to continue with strike action at the Executive Central Commitee meeting - Trade unions ,
CrossBar

තමිලරසු පක්‍ෂයේ මුලතිව් දිස්ත්‍රික්කයේ අපේක්‍ෂකයින් අතර සාකච්ඡාවක්!

සින්නතුරෙයි තවරාසා සහ විද්‍යාදරන් තමිලරසු පක්‍ෂයට?

සමගිය වෙනුවෙන් ඕනැම ආකාරයේ ලිහිල්භාවයක් දැක්වීමට සූදානම්!
 

 

www.ikman.news web

අද නාවොත් රස්සා නෑ / දුම්රිය වර්ජකයන්ට අවසන් නිවේදනයක් එයි ..
|Mon,11 December 2017 08:00|Miscellaneous| Page Views : 20
දුම්රිය සේවාව අත්‍යවශ්‍ය සේවවාක් බවට පත් කර තිබිම හේතුවෙන් අද දිනය තුල සේවයට වාර්තා නොකරන සේවකයන්ගේ රැකියා අහිමි වන බව ප්‍රවාහන අමාත්‍යාංශය පවසනවා. හෙට (12) ආරම්භ කිරිමට නියමිත අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය ....

වවුනියාවේ කඩු කල්ලිය තවත් වැඩකට සැරසෙයි.
|Mon,11 December 2017 07:55|Security| Page Views : 25
වවුනියාව ප‍්‍රදේශයේ කිසියම් අපරාධයක් සිදුකිරීමට කඩු රැගෙන පැමිණි කල්ලියක් පොලිිසිය දැක කඩු දෙකක් දමා පළාගොස් ඇති බව වවුනියාව පොලිසිය පවසයි. වවුනියාව පොලිසිය පැවසූවේ ඊයේ(10) රාත‍්‍රි 9.00 ට පමණ වවුනියාව බසාර් වීදිය ප‍්‍රදේශයේ රාජකාරි කළ රථ වාහන පොලිස් නිළධාරීන් වේගයෙන් පැමිණි යතුරුපැදියක් නැවතීමට සංඥා කොට ඇති අවස්ථාවක අදාළ යතුරුපැදිකරුවන් පොලිස් නිළධාරීන්ට බිය වී

පළාත් පාලන ආයතන 93 කගේ නාමයෝජනා අද සිට කැඳවයි
|Mon,11 December 2017 07:30|Political| Page Views : 41
පළාත් පාලන ආයතන 93කට අදාළ නාමයෝජනා කැඳවීම අද දිනයේ සිට ආරම්භ කරන බව මැතිවරණ කොමිසම පවසයි. ඒ අනුව නාමයෝජනා භාරගැනීමේ කටයුතු එළඹෙන 14 වනදා මධ්‍යහන 12.00 දක්වා සිදුකෙරෙන බව එම කොමිසම සඳහන් කලේය. නාමයෝජනා කැඳවීම සම්බන්ධයෙන් අදහස් දැක්වූ අතිරේක මැතිවරණ කොමසාරිස් ....

අපරාධ ගොඩක මහ මොළකරුවෙක් මාට්ටු
|Sun,10 December 2017 15:30|Security| Page Views : 6
අපරාධ රැසකට අදාළව වරෙන්තු ලබා සිටි සැකකරුවෙකු කල්පිටිය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.මුන්දලම - විරුතෝඩ ප්‍රදේශයේ සැඟව සිටියදී අද(10) අළුයම එම සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය සඳහන් කළේය...

වැලිකඩ බන්ධනාගාරය දොම්පෙට
|Sun,10 December 2017 12:00|Security| Page Views : 66
බන්ධනාගාරවල තදබදය අඩු කිරීම සඳහා දොම්පේ ප්‍රදේශයේ නව බන්ධනාගාරයක් ඉදි කරන බව බන්ධනාගාර ප්‍රතිසංස්කරණ හා නැවත පදිංචි කිරීමේ අමාත්‍ය ඩි.එම්.ස්වාමිනාදන් මහතා පාර්ලිමේන්තුවේදී පසුගියදා (07) පැවසීය.එහි ගොඩනැගිල්ල ඉදිකර අවසන් කිරීමට වසර 02ක් පමණ ගත වන බවද පැවසිය...

පරිබෝජනයට නුසුදුසු සහල් තොගයක් හමුවෙයි
|Sun,10 December 2017 11:32|Security| Page Views : 52
හෙට්ටිපොල, තුත්තිරිපිටිගම ප්‍රදේශයේ සහල් මෝලක තිබී පරිභෝජනයට නුසුදුසු සහල් තොගයක් සොයාගෙන තිබේ.හෙට්ටිපොල පොලීසියට ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදී මෙම සහල් තොගය සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මූලස්ථානය සඳහන් කළේය...

මත්පෙති 70,000 ක් සමඟ කාන්තාවක් ඇතුළු සැකකරුවන් තුන්දෙනෙකු අත්අඩංගුවට
|Sun,10 December 2017 10:45|Miscellaneous| Page Views : 34
වාරියපොළ ප්‍රදේශයේදී මෝටර් රථයකින් මත්පෙති තොගයක් ප්‍රවාහනය කරමින් සිටි කාන්තාවක් ඇතුළු සැකකරුවන් තුන්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය සඳහන් කළේ, ලද තොරතුරකට අනුව කළ වැටලීමකදී ඔවුන් අත්අඩංගුවට ගත් බවය. ඔවුන් සතුව තිබී සොයා ගත් මත්පෙති ප්‍රමාණය ...

වතුකරයේ ගුරු පුරප්පාඩු සඳහා ඉන්දියාවෙන් ගුරුවරුන් 100 ක් බඳවා ගැනීමේ සැලසුමක් ..
|Sun,10 December 2017 09:25|Special| Page Views : 30
වතුකරයේ පාසල්වල පවතින ගුරු පුරප්පාඩු සඳහා ඉන්දියාවේ ගුරුවරුන් 100 දෙනෙකු පමණ බඳවා ගැනීමට සැලසුම් කර ඇතැයි අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි. අධ්‍යාපන රාජ්‍ය අමාත්‍යාංශ ලේකම් තිස්ස හේවාවිතාන මහතා සදහන් කළේ, ඒ සම්බන්ධයෙන් වන සාකච්ඡා ආරම්භ වී ඇති බව ය. ඒ, සම්බන්ධයෙන් ඉන්දියානු ....

ආපදා තත්ත්වයෙන් පූර්ණ හානි වූ නිවාසවලට නොමිලේ විදුලි සැපයුම
|Sun,10 December 2017 09:20|Security| Page Views : 57
ආපදා තත්ත්වයෙන් පූර්ණ වශයෙන් හානියට පත්වූ නිවාස සඳහා නව විදුලි සැපයුම නොමිලේ ලබා දීමට විදුලි බල මණ්ඩලය තීරණය කර තිබේ. එහි සමාන්‍යාධිකාරි ඒ.කේ. සමරසිංහ මහතා ප්‍රකාශ කළේ, එම නිවාසවල හිඟ විදුලි බිල්පත් ගෙවීම සඳහා මාස 6ක සහන කාලයක් ලබාදෙන බව ය...

විදුලි සැර සෙබලාගේ ජීවිත ගමන නතර කරයි
|Sun,10 December 2017 08:35|Security| Page Views : 50
යුද හමුදා සෙබලෙකු පනාගොඩ යුද හමුදා කඳවුර තුළ දී විදුලි සැර වැදීමෙන් මියගොස් තිබේ. හමුදා කඳවුර තුළ ඇති පොකුණක විදුලිය අලුත්වැඩියාවක නිරතව සිටියදී ඔහුට විදුලිසැර වැදී ඇති බවට තොරතුරු වාර්තා වී ඇති බව පොලීසිය සඳහන් කළේය. මෙලෙස මියගොස් ඇත්තේ ....

අයවැය තෙවන වර කියවීම වැඩි ඡන්ද 99 න් සම්මතයි
|Sun,10 December 2017 08:25|Political| Page Views : 35
අයවැය තෙවන වර කියවීමේ ඡන්ද විමසීම වැඩි ඡන්ද 99කින් ඊයේ (09) පාර්ලිමේන්තුවේ දී සම්මත වුණි. අයවැයට පක්ෂව ඡන්ද 155ක් ලැබුණු අතර විපක්ෂව ලැබුනේ ඡන්ද 56 ක් පමණි. ඒ අනුව 2018 අයවැය ....

<< Prev.Next > > Current Page: 2 Total Pages:27

  Videos

Video News

මඩකලපු මුහුදෙන් බුරුතු පිටින් සර්පයන් මතුවෙයි - සුනාමි අනතුරක පෙරනිමිතිද


මුස්ලිම් තරුණියන් දෙදෙනා කල වැඩේට හැමෝම හොල්මන් වෙයි

Special Video

වැඩි දුර පින්තුර නැරබීමට පිවිසෙන්න අපේ
FaceBook පිටුවට
New Page 1
 
බන්ධනාගාර ඉතිහාසයේ සිදු වූ සුවිශේෂී විවාහයේ video මෙන්න
| Page Views : 48 | Fri,08 December 2017 11:31 |

පූට්ටුවාගේ කවුරුත් නොදන්නා දෙයක් ගැන ගල්ගමුවේ අමරවංශ හිමියන් කී කතාව
| Page Views : 35 | Fri,08 December 2017 11:10 |

බොබ් මාර්ලිවේ මැරුවේ ඇමෙරිකාව සපත්තුවට පිළිකා වෛරසය කවලා
| Page Views : 91 | Thu,07 December 2017 13.00 |

<< Prev.Next > > Current Page: 2 Total Pages:11
New Page 1
 Tech News
Android 8.1 Preview 2 arrives on Google devices
|Wed, 29 November 2017|Miscellaneous| Page Views : 12
Android 8.1 Preview 2 arrives on Google devices and enables that custom SoC

Galaxy Note 8 is the latest Android phone
|Wed, 29 November 2017|Miscellaneous| Page Views : 10
Galaxy Note 8 is the latest Android phone to go on sale at Microsoft’s stores

ගුවන් සේවා වෙබ් අඩවිය හැක්කර තමන්ගේ මූණෙ පොටෝ එක දාගෙන
|Thu, 23 November 2017|Miscellaneous| Page Views : 27
පයිලට් කෙනෙක් වෙන්න ආසාවට ගුවන් සේවා වෙබ් අඩවිය හැක්කර තමන්ගේ මූණෙ පොටෝ එක දාගෙන

<< Prev.Next > > Current Page: 2 Total Pages:4
 
New Page 1
 Sports
ශ්‍රී ලංකා ක්‍රිකට් පුහුණුකරු ධුරය හතුරුසිංහට
|Sat,09 December 2017 09:30|Security| Page Views : 63
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නව ප්‍රධාන පුහුණුකරු ලෙස චන්දික හතුරුසිංහ පත්කර ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසනවා.ඒ අනුව ලබන දෙසැම්බර් 20 වෙනි දින ඔහු ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන පුහුණුකරු ධුරයේ රාජකාරි ආරම්භ කරනු ඇති බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිකුත් කළ නිවේදනයේ සඳහන් වන්නේ...

කබඩි සම්මේලනයේ ලියාපදිංචිය අත්හිටුවයි
|Fri,08 December 2017 14:15|Miscellaneous| Page Views : 5
ශ්‍රී ලංකා කබඩි සම්මේලනයේ ලියාපදිංචිය වහා ක්‍රියාත්මක වන පිරිදි අත්හිටුවා තිබෙනවා.ඒ අනුව තාවකාලික වශයෙන් එහි කටයුතු ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජනරාල් සමන් ප්‍රියන්ත බණ්ඩාර මහතා වෙත පවරා ඇති බවත්..

චන්දිමාල් ලොව හොඳම ටෙස්ට් පිතිකරුවන් දස දෙනා අතරට
|Fri,08 December 2017 13:54|Miscellaneous| Page Views : 23
ඉන්දියාවට එරෙහිව පැවැති ටෙස්ට් තරගාවලිය ආරම්භයට පෙර ජාත්‍යන්තර ටෙස්ට් පිතිකරණ වර්ගීකරණයේ 20 වැනි ස්ථානයේ පසු වූ ශ්‍රී ලංකා නායක දිනේෂ් චන්දිමාල් ටෙස්ට් තරගාවලිය නිමාවත් සමඟින් පියවර කිහිපයක් ඉදිරියට තබමින්...

<< Prev.Next > > Current Page: 2 Total Pages:12


Welcome ikmanNews

දෙමළ ජාතික සන්ධානයෙන් ඇතැම් පුද්ගලයින් ඉවත්වීම වැළැක්විය නොහැකිය!


අප දේශපාලන අනාථයින් නොවේ!


දෙමළ ජනතාවගේ අයිතීන් දිනාගැනීම සඳහා නව සන්ධානයක් පිහිටුවයි


ඉලංගෙයි තමිලරසු පක්‍ෂය ඇප මුදල් තැන්පත්කරයි


පළාත් පාලන ආයතනවලට මුදල් ලබාදීමේදී වෙනස්කමක් සිදුකර ඇත!


පළාත් පාලන මැතිවරණයේදී ස්වාධිනව තරග කරන්නෙමු


‘පා පැදිය’ සලකුණින් තරඟ කිරීමට නියමිතය


ටෙලෝ සංවිධානයත් ඉවත්වෙයි?


අප අතර කිසිදු ගැටළුවක් නොමැත


ඉල්ලා සිටිමෙන් කිසිඳු ප්‍රයෝජනයක් නොමැත!


වර්ගවාදය මෙරටින් තුරන්කල යුතුය


ව්‍යාර්ථ කිරීමට උත්සාහ කරමින් සිටියි


ජනතාව තීරණය කරනු ඇත


ජනතාව විසින් එයට විරෝධතාවයක් පවත්වා ඇත

     
New Page 1
 Foreign News
එක්සත් රාජධානියේ සහ ඇමරිකා එක්සත් ජනපදයේ ප්‍රාන්ත කිහිපයකට දැඩි හිම පතනයක්
|Sat,09 December 2017 13:20|Miscellaneous| Page Views : 63
එක්සත් රාජධානියේ සහ ඇමරිකා එක්සත් ජනපදයේ ප්‍රාන්ත කිහිපයක දැඩි හිම පතනයක් වාර්තා වනවා. මේ හේතුවෙන් රටවල ප්‍රාන්ත කිහියපක විදුලි බලය ඇණ හිට ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. හිමපතනය හේතුවන් මාර්ග රැසකම ගමනාගමන කටයුතු වලට බාධා එල්ල වී තිබෙනවා. ස්කොට්ලන්තය, නෙදර්ලන්තය, වේල්ස් සහ උතුරු එංගලන්තය යන ප්‍රාන්ත වලයි එම තත්වය දැඩි ලෙස බලපා ඇත්තේ...

කැලිෆෝනියාවේ ලැව්ගිනිවලින් ජන ජිවිතයට දැඩි බාධා
||Sat,09 December 2017 12:55|Miscellaneous| Page Views : 53
කැලිෆෝනියාවේ සතියක පමණ කාලයක් පැතිරී ගිය ලැව්ගිනි හේතුවෙන් මිනිසුන් පමණක් නොව සතා සිව්පාවුන් ද දැඩි ලෙස අසරණ වී සිටිනවා. ප්‍රධාන ලැව්ගිනි 06ක් හටගත් අතර තවත් කුඩා ප්‍රමාණයේ ලැව්ගිනි විශාල සංඛ්‍යාවක් කැලිෆෝනියාව පුරා විහිදී ගිය බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ...

මීළඟ ජනාධිපතිවරණයට තරගකරන බව පුටින් පවසයි
|Fri,08 December 2017 13:42|Political| Page Views : 25
ලබන මාර්තු මස පැවැත්වෙන රුසියානු ජනාධිපතිවරණයට තමා තමා තරගකරන බව රුසියානු ජනාධිපති වැලඩමීර් පුටින් හෙළිකර ඇත.ඔහු මෙවර තරග කරන්නේ සිව්වැනි වතාවටය. 65 හැවිරිදි වියේ පසුවන පුටින් පවසන්නේ රුසියාවේ ස්‌ථාවර තත්ත්වයක්‌

<< Prev.Next > > Current Page: 2 Total Pages:8

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න