Welcome Ikman.news
 

 

[Login]

   
 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

welcome ikman.news web
  Top News

 

|Sat,15 December 2018|Special| Page Views :
මහින්ද රාජපක්ෂ මහතා අද දිනයේ ඉල්ලා අස්වෙයි ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක්
  Those confounded friars dully bu

F   O   R   T   H   C   O   M   I   N  G     N  E  W  S

Mahinda’s appeal against interim order taken up today,
CrossBar

මුදලට යටවූ දෙමළ ජාතික සන්ධානය

නැවතත් අග්‍රාමාත්‍යධූරයට රනිල් වික්‍රමසිංහ!

සෘජුවම නිරීක්‍ෂණය කල එස්.ශ්‍රීධරන්!
www.ikman.news web
 
ටිකට් පතක් ඇත්නම් මගියාට රක්ෂණ වන්දියක්
|Fri,14 December 2018| 4
පෞද්ගලික බස්‌ රථවල මාර්ග බලපත්‍රයක්‌ හා ආදායම් බලපත්‍රයක්‌ ඇත්නම් එහි ටිකට්‌පතක්‌ ගෙන ගමන් ගන්නා මගියා යම් අනතුරකට මුහුණපෑවොත් ඔහුට අනිවාර්යයෙන්ම රක්‍ෂණ වන්දි මුදලක්‌...

හෂිස් සමඟ අයෙක් අත්අඩංගුවට
|Fri,14 December 2018| 4
ගොතටුව මුල්ලවත්ත ප්‍රදේශයේදී පොලිසියට ලද තොරතුරක් මත සිදු කළ වැටලීමකදී හෂිස් ග්‍රෑම් 512ක් සමඟ අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 34ක් වූ මුල්ලවත්ත,ගොතටුව ප්‍රදේශයේ....

මහින්දගේ අභියාචනය සලකා බැලීම අද
|Fri, 14 December 2018| 171
මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු අමාත්‍ය මණ්ඩල සාමාජිකයින් විසින් ඉදිරිපත් කළ අභියාචනා පෙත්සම අද(14) ශ්‍රේෂ්ඨාධිකරණයේදී සලකා බැලීමට නියමිතව තිබේ.මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු අමාත්‍ය මණ්ඩලයේ සාමාජිකයින් 49 දෙනෙකුට එම තනතුරු දැරීම වලක්වාලමින් අභියාචනාධිකරණය පසුගිය 03 වැනිදා අතුරු තහනම් නියෝගයක්.....

ජාතික හැඳුනුම්පත සඳහා ජාත්‍යන්තර ප්‍රමිතිකරණයක්
|Fri,14 December 2018| 5
ජාතික හැඳුනුම්පත සඳහා ඡායාරූප ගැනිමේදී ජාත්‍යන්තර සිවිල් ගුවන් සේවා සංවිධානයේ ප්‍රමිතියට අනුකූලව මාර්ගගතව (Online) ලබා ගැනීමේ ක්‍රමයක් හඳුන්වාදීමට පුද්ගලයන් ලියාපදිංචි කිරිමේ දෙපාර්තමේන්තුව කටයු කර තිබේ. මෙම වැඩසටහනේ....

හෙරොයින් එක්ක පෑලියගොඩ දී දැලේ !
|Fri, 14 December 2018 | 4
හෙරොයින් ළඟ තබාගෙන සිටි කාන්තාවක් සහ තරුණයෙක් පෑලියගොඩ ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබේ.බස්නාහිර පළාත උතුර දිසා බුද්ධි අංශයේ නිළධාරින් විසින් සිදුකළ වැටලීමකදී සැකකරුවන් ඊයේ(13) 11.05 ට පමණ අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වෙයි.පෑලියගොඩ තොරණ හංදිය ප්‍රදේශයේදී එක් සැකකරුවෙකු අත්අඩංගුවට.....

ජනපතිගේ තීන්දුව අධිකරණය අවලංගු කරයි
|Thu,13 December 2018| 209
පාර්ලිමේන්තුව විසිරුවා හැර මහ මැතිවරණයක් කැඳවමින් ජනාධිපතිවරයා 2018 නොවැම්බර් මස 09 වැනි සිකුරාදා නිකුත් කළ අංක 2096/70 දරණ අති විශේෂ ගැසට් නිවේදනය අහෝසි කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අද (13) නියෝග කළේය.

මෝදර ගින්නක්
|Thu,13 December 2018| 11
එගොඩඋයන පොලිස් වසමේ මෝදර ප්‍රදේශයේ ලී මඩුවක හදිසි ගින්නක් හටගෙන තිබේ.එගොඩඋයන පොලීසියට ලද තොරතුරක් මත ක්‍රියාත්මක වූ මොරටුව නගර සභා ගිනි නිවීමේ ඒකකයේ නිලධාරීන් හා ප්‍රදේශවාසීන් එක්ව මේ වන විට ගින්න...

මරදානේ දී දුම්රියක් පීලි පනී
|Thu,13 December 2018| 7
මරදාන දුම්රිය ස්ථානයේ 7 සහ 8 යන දුම්රිය වේදිකා දෙක අතර දුම්රියක් අද(13) උදෑසන පීලි පැනීමකට ලක්ව තිබේ.අද උදෑසන 8.15 ට පමණ මෙය සිදුව ඇත. මෙම දුම්රිය පීලී පැනීම හේතුවෙන් කිසිවෙකුටත්...

ලෝකයක් බලා සිටින ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව අද
|Thu,13 December 2018| 6
සිරිසේන ජනාධිපති පාර්ලිමේන්තුව විසුරුවාලීමට නිකුත් කල ගැසට් නිවේදනයට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනුකළ මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාගයේ තීන්දුව අද (13) සවස 4.00 පමණ ලබාදීමට නියමිත බව වාර්තා වෙයි.අගවිනිසුරු නලින් පෙරේරා ඇතුළු සත් පුද්ගල විනිසුරු මඩුල්ලක් විසින් මේ පෙත්සම් විභාගය සිදුකළ අතර මේ වන....

වතු වර්ජනය නවත්වන්න ජනපති මැදිහත් වෙයි
|Thu,13 December 2018| 6
වතු කම්කරුවන්ගේ වැටුප් ගැටලුව පිළිබඳ අදාළ සමාගම් සමඟ සාකච්ඡා කර එකඟතාවකට එළැඹෙන තෙක් වර්ජනය නතර කර සේවයට වාර්තා කරන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වර්ජනයේ නිරත සියලු වතු කම්කරුවන්ගෙන් ඉල්ලයි.දැනට උද්ගත වී ඇති වතුකරයේ වැඩ වර්ජනය හා වතු කම්කරුවන්ගේ වැටුප් වැඩිකිරීම් පිළිබඳ සාකච්ඡා......

පොලීසියට එරෙහි විරෝධතාවයේදී කඳුළු ගෑස් ප්‍රහාරයක්
|Thu,13 December 2018 | 5
කටුවන පොලිසියට එරෙහිව ප්‍රදේශවාසින් දියත් කළ විරෝධතාවය විසුරුවා හැරීමට පොලිසිය විසින් කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කර තිබේ.ඊයේ(12) රාත්‍රී පොලීසිය ඉදිරිපිටට රැස්වූ ප්‍රදේශවාසීන් පිරිසක් මෙලෙස විරෝධතාවයේ නිරත වී නොසන්සුකාරි ලෙස හැසිරී ඇති බව වාර්තා වෙයි.කටුවන, බෙංගමුකන්ද ප්‍රදේශයේ නීතිවිරෝධි මත්පැන් පෙරීමේ ස්ථානයක්.....

උත්තර පත්‍ර ඇගයීම් කටයුතු අරඹයි
|Thu,13 December 2018 | 6
මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙල විභාගයේ උත්තර පත්‍ර ඇගයීම් කටයුතු ලබන 23 වන දින සිට ආරම්භ කිරීමට නියමිත බව විභාග දෙපාර්තමේන්තුව පැවසීය.අදියර දෙකක් යටතේ උත්තර පත්‍ර ඇගයීම් කටයුතු සිදු කිරීමට නියමිත අතර පළමු අදියර ලබන 23 වන දින සිට ජනවාරි 01 වන දින දක්වා සිදු කිරිමට නියමිතයි......

කැස්බෑවන් සමඟ 4ක් පොලිස් දැලේ
|Thu,13 December 2018 | 61
යාපනය සාගර කලාපය තුළදි කැස්බෑවුන් පස් දෙනෙකු ඇල්ලූ ධීවරයින් හතර දෙනෙකු අල්ලාගත් බව යාපනය ධීවර පරීක්ෂක කාර්යාල සහකාර අධ්‍යක්ෂක එස්.ශිවකරන් මහතා පැවසීය.ශිවකරන් මහතා පැවසූවේ යාපනය ගුරුනගර් හා ඩෙල්ෆ් ප්‍රදේශයන්වලදී අල්ලාගත් කැස්බෑවුන් සමඟ අදාළ ධීවරයින් ඊයේ(12) අත්අඩංගුවට ගත් බවයි.....

<< Prev.Next > > Current Page: 2 Total Pages:17

...
Special Video
New Page 1
.
 
සතුට සොයමු ජීවිතේ…
| Page Views : 173 | Fri,30 November 2018 |

මන්දිරාගේ චරිතය මගේ ජීවිතයට යම් ආකාරයකට සම්බන්ධයි
| Page Views : 14 | Fri,30 November 2018 |

බොලිවුඩයේ සුස්මිතා ළාබාල තරුණයෙක් සමග පෙමක පැටලෙයි
| Page Views : 237 | Wed,28 November 2018 |

<< Prev.Next > > Current Page: 2 Total Pages:3
New Page 1
 Tech News
<< Prev. Current Page: 2 Total Pages:1
New Page 1
 Sports
ශ්‍රී ලංකාව ටෙස්ට් ශ්‍රේණීගත කිරිම්හි ඉදිරියට
|Wed,12 December 2018|Special| Page Views : 4
නවසීලන්තය හා පාකිස්තානය අතර පසුගියදා අබුඩාබිහිදි පැවැති තරග තුනකින් සමන්විත ටෙස්ට් තරගාවලියේදී පාකිස්තානය 2-1 ක් ලෙස පරාජය වීම හේතුවෙන් ජාත්‍යන්තර ටෙස්ට් ශ්‍රේණිගත කිරීම්හි 07 වැනි ස්ථානයේ පසුවු ශ්‍රී ලංකා කණ්ඩායමට එක් පියවරක් ඉදිරියට පැමිණීමට හැකියාව ලැබී ඇත.

ශ්‍රී ලංකා කණ්ඩායමට නව පන්දු රැකිමේ පුහුණුකරුවෙක්
|Sat,08 December 2018|Miscellaneous| Page Views : 12
හිටපු ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩකයෙක් වන ස්ටිව් රික්සන් (64) ශ්‍රී ලංකා කණ්ඩායමේ පන්දු රැකිමේ පුහුණුකරු ලෙස පත් කර තිබේ.ඔහුගේ මෙම පත්විම 2019 ලෝක කුසලානය තෙක් වන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි.

ක්‍රිස් ගේල්ට එල්ල වූ චෝදනාවෙන් නිදොස් කොට නිදහස් කරයි
|Mon,03 December 2018|Special| Page Views : 15
බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩක ක්‍රිස් ගේල් ඕස්ට්‍රේලියානු කාන්තාවකගෙන් අයුතු ප්‍රයෝජන ගැනීමට උත්සහ කළ බවට පළවූ වාර්තා වලට එරෙහිව පැවති නඩුවෙන් නිදහස්ව ඇත.

<< Prev.Next > > Current Page: 2 Total Pages:7


Welcome ikmanNews

ස්ථිර වශයෙන් තම සහයෝගය ලබාදී ඇත!


පරාජය කිරීම සඳහා සහයෝගය ලබාදුන්නෙමි!


ව්‍යාකූලකාරී තත්වයට විසඳුමක් ලබගත හැකිය!


දෙමළ ජාතික සන්ධානයේ සහයෝගය!


ඉතිහාසය වෙනස් කිරීමට හැකි අධිකරණ තීන්දුව!


ඒකාබද්ධවීම සඳහා වන උත්සාහය!


සෘජුවම ගොස් නිරීක්‍ෂණය කළ ශ්‍රීධරන්!


ඒකාබද්ධවී කටයුතු කිරීමට තීරණය කර ඇත!


විශේෂ කමිටුවක් පත්කිරීමට නියමිතය!


කිසිඳු පක්‍ෂයක් ඉවත් කිරීමට නොහැකිය!


යුදමය වාතාවරණයක් ඇතිවීමට ඉඩ ලබානොදිය යුතුය!


දෙමළ ජාතික සන්ධානයේ ගැටළුකාරී තත්වයක්


වව්නියාවේ අලවා ඇති පෝස්ටර්

New Page 1
 Foreign News
කටාර් රාජ්‍ය "ඔපෙක්" සංවිධානයෙන් ඉවත් වෙයි
|Tue,04 December 2018|Special| Page Views : 15
ගෑස් නිපදවීම සඳහා අවධානය යොමු කිරීමට ගත් තීරණයට අනුව ලබන ජනවාරි මස 01 වෙනිදා සිට ඔපෙක් සංවිධානයේ සාමාජිකත්වයෙන් ඉවත් වීමට තීරණය කල බව කටාර් රාජ්‍ය නිවේදනය කර සිටියි.

අඟහරු වෙත ගිය ඉන්සයිට් ප්‍රෝබ් සාර්ථකව අඟහරු මතට ගොඩබසී
|Wed,28 November 2018|Special| Page Views : 20
ඇමෙරිකානු අභ්‍යවකාශ ඒජන්සිය හෙවත් නාසා ආයතනය විසින් අඟහරු වෙත යවන ලද නවතම ඉන්සයිට් ප්‍රෝබ් රොබෝ යානය සාර්ථකම අඟහරු පෘෂ්ඨය වෙත ගොඩබස්වා ඇති බව විදෙස් වාර්තා පවසයි.පෘථිවියට පසුව අභ්‍යවකාශයේ වූ ග්‍රහ වස්තුවක් සම්බන්ධයෙන් වඩාත් ගැඹුරු සොයාබැලීමක්...

ඉරානයේ භූමිකම්පාවකින් පුද්ගලයින් 700ක් තුවාලයි
|Tue,27 November 2018|Special| Page Views : 14
බටහිර ඉරානයේ පසුගිය (25) රාත්‍රියේ සිදුවූ රිච්ටර් ඒකකයේ 6.3ක ප්‍රභල භූමිකම්පාවෙන් පුද්ගලයින් 700ක් තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටිනවා.ඉරාන බලධාරීන් සඳහන් කරන්නේ තුවාල ලැබූ බොහෝ පිරිස් ගොඩනැගිලි කඩා වැටීමෙන්

<< Prev.Next > > Current Page: 2 Total Pages:5

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න