Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

welcome ikman.news web
  Top News

 

|Wed,25 April 2018 11.12|Special| Page Views :
වාර්තාගත මත්ස්‍ය අපනයනයක්
  Those confounded friars dully bu

F   O   R   T   H   C   O   M   I   N  G     N  E  W  S

A 32 Years Old mother in Hiniduma Killed Her 10 Monthes Old baby and Committed Suiscide inside the House She is Suspected be mentally,
CrossBar

කැපවීමෙන් කටයුතු කල යුතුය !

විපක්‍ෂය ලෙස කටයුතු කිරීමට නොහැකිය

තරුණ කණ්ඩායමේ සමුළුව මැයි මුල් සතියේදී !
www.ikman.news web
 
හෙට සිට කාලගුණයේ වෙනසක් !
|Tue,24 April 2018 09.16| 51
අප්‍රේල් මස 25 වන දින සිට පවතින කාලගුණ තත්වයේ සුළු වෙනසක් අපේක්ෂා කළ හැකි බව, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. බස්නාහිර, වයඹ,ඌව, සබරගමුව,දකුණ, මධ්‍යම සහ උතුරු මැද පළාත් වලත් වවුනියාව දිස්ත්‍රික්කයේත් තැනින් තැන සවස 2.00 න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වැසි ඇති වේ.

බේරුවල ජනයාට ඉඩම් ඔප්පු !
|Tue,24 April 2018 08.44| 62
බේරුවල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ ඉඩම් නොමැති පවුල් සදහා ඉඩම් ලබාදී ඔප්පු ලබාදීම, සංවර්ධන නිලධාරීන්ට ගමන් මලු ලබාදීම ඇතුළු තවත් සමාජ සත්කාරක සේවා රැසක් සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් බේරුවල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ දී පැවැත්විණි......

ශ්‍රී ලංකන් ගුවන් නියමුවෝ සේවයෙන් ඉවත්ව යති
|Tue,24 April 2018 08.15| 57
ශ්‍රී ලංකන් එයාර්ලයින් ගුවන් සමාගමේ සේවයේ යෙදී සිටින ගුවන් නියමුවන් සමාගම හැර යමින් සිටින බවට සමාගම් අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.මේ හේතුවෙන් ශ්‍රී ලංකන් එයාර්ලයින් සමාගමට ගුවන් නියමුවන් හිඟයක් නිර්මාණය වී ඇති බව සඳහන් වේ.

ලංගම බස් රථය මගීන් සමග පෙරළෙයි
|Mon,23 April 2018 20.22| 39
ලංගම බස් රථයක් මාර්ගයෙන් ඉවතට පැන අනතුරට පත් විමෙන් එම බස් රථයේ ගමන් ගත් 29 දෙනෙකු පමණ තුවාල ලබා දික්ඔය මුලික රෝහලට ඇතුලත් කල බව නොර්වුඩ් පොලිසිය පවසනවා.බස් රථය හැටන් සිට සාමිමලේ දක්වා ධාවනය වෙමින් තිබූ එකක්.

ප්‍රධාන මාර්ගයේ දුම්රිය ධාවනය යථා තත්ත්වයට !
|Mon,23 April 2018 19.19| 54
පොල්ගහවෙල - කොළඹ කොටුව අතර ප්‍රධාන දුමිරිය මාර්ගයේ දුම්රිය ධාවන කටයුතු මේවන විට යථා තත්ත්වයට පත් කර ඇති බව දුමිරිය පාලක මැදිරිය නිවේදනය කරනවා.ප්‍රධාන දුම්රිය මාර්ගයේ පොල්ගහවෙල සහ අලව්ව දුම්රිය ස්ථාන අතර වලකුඹුර දුම්රිය ස්ථානය අසල දුම්රියක් අද (23) උදෑසන කාර්මික දෝශයකට ලක් වීමෙන් දුමිරිය ධාවනයට බාධා ඇතිවුනා.

සිිරියාවේ යුධ ගැටුම් වලට එරෙහිව උද්ඝෝෂණයක් !
|Mon,23 April 2018 16.45| 47
සිරියාවේ පවතින යුධ ගැටුම් වලට එරෙහිව ඇමරිකානු රජය මැදිහත් වන ලෙස බලකරමින් ශ්‍රි ලංකාවේ ඇමරිකානු තානාපති කාර්යාලය ඉදිරිපිට උද්ඝොෂණයක් සමාජවාදි තරුණ සංගමය විසින් මිට සුළු මොහොතකට පෙර පැවැත්වු බවට ඉක්මන් නිවුස් වාර්තා කර ඇත.....

Exams Dept to modernize examination process
|Mon,23 April 2018 15.32| 25
Minister of Education, Akila Viraj Kariyawasam has advised the Department of Examination to modernize its examination process and to make use of new technology for this task. As a measure in this process, 12 officials from the Department of Examinations ....

සිංහල දෙමළ මුස්ලිම් දරුවන්ට අධ්‍යාපනය එකම වහලක් යට !
|Mon,23 April 2018 15.15| 22
සිංහල, මුස්ලිම් හා දෙමළ සියලු ජාතීන්ගේ ළමයින්ට එකම වහලක් යට අධ්‍යාපනය දීමේ වැඩපිළිවෙළක් කඩිනමින් ක්‍රියාවට නැංවිය යුතුව ඇතැයි ජාතික සහජීවනය සංවාද හා රාජ්‍ය භාෂා ඇමැති මනෝ ගනේෂන් පවසයි.මිශ්‍ර ද්වි භාෂා පාසල් තෛ්‍ර භාෂා පාසල් කළ යුතු බවත් ඒ සඳහා තමා කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර අනුමැතිය ලබා ගන්නා බවත් .....

වනජීවී දෙපාර්තමේන්තුවෙන් විශේෂ මෙහෙයුමක් !
|Mon,23 April 2018 14.44| 48
වන සතුන් දඩයම් කිරීම සඳහා උගුල් ඇටවීම, වෙඩි තැබීම් ආදී ක්‍රියා සිදුකරන පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම සඳහා වනජීවී දෙපාර්තමේන්තුව මඟින් විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මක කර තිබේ.එවැනි ක්‍රියා සිදුකරන පාර්ශව පිළිබඳ වනජීවී දෙපාර්තමේන්තුවට තොරතුරු රැසක් ලැබී ඇති බව ....

දුම්රිය ධාවනය අද පස්වරුව වන විට යථා තත්වයට
|Mon,23 April 2018 14.04| 51
ප්‍රධාන මාර්ගයේ සහ හලාවත මාර්ගයේ දුම්රිය ධාවනය අද(23) පස්වරුව වන විට යථා තත්වයට පත්කිරීමට හැකිවනු ඇති බව ශ්‍රී ලංකා දුම්රිය සේවය පවසයි.අතිරේක දුම්රිය සාමාන්‍යාධිකාරී විජය සමරසිංහ මහතා ප්‍රකාශ කලේ මේ වන විට කාර්මික දෝෂයට ලක්වූ දුම්රිය අලුත්වැඩියා කටයුතු ආරම්භ කර ඇති බවයි.

ගමන්මලූ සහ මුදල් සොරාගන්නා කල්ලියක් !
|Mon,23 April 2018 13.44| 47
විදේශීය සංචාරකයින්ගේ ගමන්මලූ සහ මුදල් පසුම්බි සොරා ගන්නා කල්ලියක් පොළොන්නරුව සහ අවට ප්‍රදේශවල සැරිසරමින් ඇතැයි වාර්තා විය. ගත වූ මාස 03 ඇතුළත පමණක් එවැනි සොරකම් 06ක් පමණ සිදුව ඇති බව පොලිස් වාර්තාවල සදහන් වේ.

චීන ජාතිකයාගේ මුළුතැන්ගෙයි කිරි ඉබ්බෙක් !
|Mon,23 April 2018 13.13| 52
බෙලිඅත්ත හම්බන්තොට අධිවේගී මාර්ග ව්‍යාපෘතියේ අඟුණකොළපැලැස්ස හැලේකඩ පිහිටි චීන සමාගමට අයත් වැඩ බිමක මුළුතැන්ගෙයි සඟවාසිටි කිරි ඉබ්බෙක් සොයා ගැනුණි.ඒ අනුව චීන ජාතිකයෙක් ඊයේ (22) අත්අඩංගුවට ගත් බව හුංගම කළමැටිය වනජිවී කාර්යාලයේ නිළධාරීන් සඳහන් කළේය.

தென் மாகாண உள்ளூராட்சி மன்றங்களை கொண்டு செல்லமுடியாத அளவு செலவு அதிகரிப்பு
|Mon,23 April 2018 12.12| 42
தென் மாகாண உள்ளுராட்சி மன்றங்களை கொண்டு நடத்த முடியாத அளவு அதன் செலவு அதிகரித்துள்ளதாக உள்ளூராட்சி சபை திணைக்களம் தெரிவித்துள்ளது.....

<< Prev.Next > > Current Page: 3 Total Pages:31

  Videos

Video News

සිංහල හින්දු අළුත් අවුරුදු නැකත් චාරිත්‍ර - සිංහල අලුත් අවුරුදු ලිත 2018

අත්ලෙහි ඇති අඩසඳ මඟින් ඔබගැන කියන දේ

ධන උල්පත් සෞභාග්‍ය උදාකරවන 2018 සිංහල අළුත් අවුරුද්ද ඔබේ ලග්නයට කොහොමද

Special Video
New Page 1
.
 
පියුමි හංසමාලී ආයෙමත් බුකිය කළඹයි – Photos
| Page Views : 155 | Mon,02 April 2018 14.20 |

එහෙමනම් අපි හැමෝම සමුගන්න ලෑස්ති වෙමු.. ලෝක විනාශය ගැන අනතුරු අඟවයි
| Page Views : 104 | Sun,01 April 2018 10.20 |

සුපිරි බොලිවුඩ් නිළි අයිශ්චර්යා රායි අවසන් ගමන් යයි – Photos
| Page Views : 187 | Sun,01 April 2018 09.10 |

<< Prev.Next > > Current Page: 3 Total Pages:5
New Page 1
 Tech News
<< Prev. Current Page: 3 Total Pages:2
New Page 1
 Sports
අනූෂා ලෝකඩ පදක්කම දිනා ගනී
|Wed,11 April 2018 14.55|Miscellaneous| Page Views : 13
ඔස්ට්‍රේලියාවේ ගෝල්ඩ් කෝස්ට් හි පැවැත්වෙන 21 වන පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ කිලෝග්‍රෑම් 45 - 48 බර පන්තියේ කාන්තා බොක්සිං ඉසව්ව යටතේ ශ්‍රී ලංකාවේ අනූෂා කොඩිතුවක්කු සහ ඉන්දියාවේ සුප්‍රකට බොක්සිං ක්‍රීඩිකා මේරි කොම් සමඟ අද (11) පැවති අවසන් පූර්ව වටයෙන් ලෝකඩ පදක්කම දිනා ගැනීමට අනූෂා කොඩිතුවක්කු සමත් විය...

පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ පදක්කම් සටහනේ 17 වන ස්ථානය ලංකාවට
|Mon,09 April 2018 15.15|Miscellaneous| Page Views : 17
ඔස්ට්‍රේලියාවේ ගෝල්ඩ් කෝස්ට් හිදී පැවැත්වෙන පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ පදක්කම් සටහනේ 18 වන ස්ථානය ශ්‍රී ලංකාවට හිමිව තිබේ. බර ඉසිලීමේ තරඟ ඉසව්වෙන් රිදී පදක්කමක් සහ ලෝකඩ පදක්කම් දෙකක් සහිතව ශ්‍රී ලංකාව සමස්ත පදක්කම් 03ක් දිනා සිටියි.දකුණු ආසියානු රටවල් අතරින් පෙරමුණේ පසුවන ඉන්දියාව රන් පදක්කම් 08ක්, රිදී පදක්කම් 04ක් සහ ලෝකඩ පදක්කම් 05ක් දිනා ගනිමින් සමස්ත පදක්කම් සටහනේ තුන්වන ස්ථානයේ පසුවෙයි...

මාලිංග නැති අඩුව බ්‍රාවෝ කියාදෙයි
|Mon,09 April 2018 13.16|Security| Page Views : 98
ඩෙවොන් බ්‍රාවෝගේ ප‍්‍රහාරාත්මක පිතිහරඹය හේතුවෙන් ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ (2018) පළමු තරගය ලෙස මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සහ චෙන්නායි සුපර්කිංග්ස් කණ්ඩායම අතර මුම්බායිහිදී ඊයේ පැවැති තරගයෙන් එක් කඩුල්ලක තියුණු ජයක් හිමිකරගැනීමට වසර දෙකකට පසු අයි.පී.එල් තරගබිමට....

<< Prev.Next > > Current Page: 3 Total Pages:5


Welcome ikmanNews

පක්‍ෂ නායක රැස්වීමක් කඩිනමින් !


පූංකුඩුතිව් ජනතාව විසින් ඉදිකල සංස්කෘතික රඟහලක් !


සිහිනය සැබෑ වෙයිද ?


සහයෝගය ලබාදීමට සුදානම්


ඉන්දියාවට තර්ජනය කරන ශ්‍රී ලංකාව!


තුනුක්කායි පළාත් පාලන ආයතනයේ පාලන බලය පිහිටුවා ඇත


“ප්‍රතිපත්ති උල්ලංඝනය කිරීම හේතුවෙන් ඉවත්වන්නෙමු


දෙමළ ජනතාවට හිස ඔසවා ජීවත්වීමේ වාතාවරණයක් නිර්මාණය කල යුතුය!


රජය තුල බුදුරජාණන් වහන්සේ හෝ මහත්මා ගාන්ධි නොමැත!


ඇමරිකානු ජනාධිපති ඩොනල් ට්‍රම්ප්ගේ අවධානයට යොමුවූ ශ්‍රී ලංකාව!


පානීය ජලය බෙදාදීමේ වැඩසටහනක්


දේශපාලනයෙන් ඉවත්වීමට අදහස් කරයි


දෙමළ ජාතික සන්ධානය විසින් බලය පිහිටුවා ඇත


දෙමළ ජාතික සන්ධානය අත්පත් කරගෙන ඇත

New Page 1
 Foreign News
සිරියාවට එරෙහි අමෙරිකානු ප්‍රහාරවලට අතරමගදී රුසියාව පිළිතුරු දෙයි
|Sat, 14 April 2018 11:35|Miscellaneous| Page Views : 51
අමෙරිකාව ප්‍රමුඛ ඒකාබද්ධ හමුදාවන් විසින් සිරියාවේ හදුනාගත් ඉලක්ක වෙත අද (14) ගුවන් ප්‍රහාර එල්ල කරනු ලැබුවා.මේ වන විට අමෙරිකාවේ B-1B වර්ගයේ අධි ප්‍රහාරක ගුවන් යානා විසින් 59 ටෝමොහොක් වර්ගයේ මිසයිල ප්‍රහාර 30 ක් එල්ල කර ඇති බවයි වාර්තා වන්නේ. ඉන් එක් ප්‍රහාරයක් සිරියාවේ දමස්කස් අගනුවර

හැරි කුමරු සහ මේගාන් මාකල්ගේ රාජකීය විවාහ උත්සවය ලබන මස 19 වනදා
|Wed,11 April 2018 14.25|Miscellaneous| Page Views : 12
බ්‍රිතාන්‍යයේ හැරි කුමරු සහ මේගාන් මාකල්ගේ රාජකීය විවාහ උත්සවය ලබන මස 19 වනදා පැවැත්වීමට නියමිතයි. මෙම විවාහ උත්සවයට කිසිදු දේශපාලන නායකයකුට ආරාධනා නොකිරීම විශේෂත්වයක්....

ඇමෙරිකාවේ හමුදා ක්‍රියාමාර්ගවලට රුසියාවේ විරෝධය
|Wed,11 April 2018 14.15|Miscellaneous| Page Views : 17
සිරියාවට එල්ල වූ විෂ රසායනික ප්‍රහාරයට ප්‍රතිචාර ලෙස ඇමෙරිකාව ගැනීමට යන හමුදා ක්‍රියාමාර්ගය නවත්වන්නැයි රුසියාව අනතුරු අගවනවා. රුසියාවේ එක්සත් ජාතීන්ගේ තානාපති වැසීලි නැබැන්සියා පැවසුවේ මෙය නීතිවිරෝධී හමුදාමය ක්‍රියාමාර්ගයක් බවයි...

<< Prev.Next > > Current Page: 3 Total Pages:10

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න