Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

welcome ikman.news web
  Top News

 

|Mon,23 April 2018 15.15|Security| Page Views :
සිංහල දෙමළ මුස්ලිම් දරුවන්ට අධ්‍යාපනය එකම වහලක් යට !
  Those confounded friars dully bu

F   O   R   T   H   C   O   M   I   N  G     N  E  W  S

A 32 Years Old mother in Hiniduma Killed Her 10 Monthes Old baby and Committed Suiscide inside the House She is Suspected be mentally,
CrossBar

පක්‍ෂ නායක රැස්වීමක් කඩිනමින් !

පූංකුඩුතිව් ජනතාව විසින් ඉදිකල සංස්කෘතික රඟහලක් !

සිහිනය සැබෑ වෙයිද ?
www.ikman.news web
 
මුහුද රළු වෙයි කාලගුණය කැළඹෙයි
|Sun,22 April 2018 10:50| 50
ලබන 23 වන දින දක්වා බලපිටිය සිට මාතර හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශය රළු විය හැකි බැවින් ධීවර කටයුතුවල නිරතවීමේදී සැලකිලිමත් වන ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ධීවර ප්‍රජාවට දැනුම් දෙයි. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ දත්තවලට අනුව එම මුහුදු ප්‍රදේශවල මුහුදු රළ මීටර් 02ත් 03ත් අතර ප්‍රමාණයකට ඉහළයා හැකි බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ....

බණ්ඩාරවෙල ගිලා බැසීමේ අවදානමක්
|Sun,22 April 2018 09.03| 49
ගිලා බැසීමේ අවදානමක් මතුව ඇති බණ්ඩාරවෙල, ලියන්ගහවෙල, බලගල වතු යායේ නිරීක්ෂණ කටයුත්තක් සඳහා ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ නිලධාරීන් පිරිසක් අද එහි පිටත්ව යනවා.අවදානම් තත්ත්වය හේතුවෙන් පුද්ගලයින් දොළොස් දෙනෙකු එම ප්‍රදේශයෙන් ඉවත් කිරීමටයි ඊයේ පියවර ගත්තේ.

අත්තනගල්ලේ සංගීත ප්‍රසංගයක වෙඩි - 5ක් රෝහලට - අයෙක් මරුට
|Sun,22 April 2018 09.00| 51
නිට්ටඹුව අත්තනගල්ල ප්‍රදේශයේ ඊයේ රාත්‍රියේ වෙඩි තැබීමකින් කාන්තාවක් සහ තවත් සිව් දෙනෙකු තුවාල ලබා තිබෙනවා.පොලිසිය පැවසුවේ රාත්‍රී 10.50 ට පමණ සංගීත ප්‍රසංගයකදී නාඳුනන පිරිසක් විසින් පිස්තෝලයකින් වෙඩි තබා ඇති බවයි.තුවාලකරුවන් වතුපිටිවල රෝහලට ඇතුලත් කර ඇති අතර අයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

දෙවන පාසල්වාරය හෙටින් ඇරඹේ
|Sun,22 April 2018 08.57| 5
දිවයිනේ සියලුම රජයේ හා රජයේ අනුමත සිංහල හා දෙමළ මාධ්‍ය පාසල් 2018 වසරේ දෙවන වාරය සඳහා හෙට (23) ආරම්භ වීමට තිබෙනවා.2018 වර්ෂයේ පළමු පාසල් වාරය අවසන් කෙරුණේ පසුගිය මස 06 වැනි සිකුරාදායි.

GSP බදු සහනය අද සිට ක්‍රියාත්මකයි
|Sun,22 April 2018 08.50| 44
අමෙරිකාව විසින් ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 120කට ලබා දෙන ජි.එස්.පී බදු සහනය අද (22) සිට ක්‍රියාත්මක වේ.2020 වසරේ දෙසැම්බර් මස 31 වන දින දක්වා බලපැවැත්වෙන පරිදි එම සහනය යළි ක්‍රියාත්මක කිරිමට අමෙරිකානු ජනාධිපතිවරයා පසුගියදා තීරණය කර තිබිණි.

හොරණ කර්මාන්ත ශාලාවේ ජ්‍යෙෂ්ඨ රසායනාගාර පාලකවරිය අත්අඩංගුවට
|Sat,21 April 2018 18.50| 13
ඇමෝනියා වායුව ආග්‍රහණය වීමෙන් පුද්ගලයින් 05 දෙනෙකු මියයාමේ සිද්ධියට අදාළ කර්මාන්ත ශාලාවේ ජ්‍යෙෂ්ඨ රසායනාගාර පාලකවරිය අත්අඩංගුවට ගෙන තිබේ.අද (21) පස්වරුවේ හොරණ පොලිසිය විසින් ඇය අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා ප්‍රකාශ කළේය.

බලපිටියේ සිට පොතුවිල් දක්වා මුහුදු තිරය අවධානම්
|Sat,21 April 2018 13.53| 8
බලපිටිය සිට මාතර හරහා පොතුවිල් දක්වා මුහුදු ප්‍රදේශයේ මුහුදු රළ අද (21) රාත්‍රියේ සිට ලබන 23 වැනිදා දක්වා , මීටර් 2-3 ත් අතර අගයකින් ඉහළ යා හැකි බැවින්, ධීවර හා නාවික ප්‍රජාවට අවධානයෙන් සිටින්නැයි අනතුරු අඟවනවා.

විලවුන් ලියාපදිංචියට කමිටුවක්
|Sat,21 April 2018 12.32| 6
විලවුන් නියාමනය සහ ලියාපදිංචිය සඳහා ජාතික ඖෂධ නියාමන අධිකාරිය විසින් කමිටුවක් පත් කර තිබේ.විලවුන් ලියාපදිංචි කිරීම මේ වන විට අනිවාර්ය කර ඇත.විලවුන් වර්ග ලියාපදිංචිය සඳහා යොමු කරන අයදුම්පත් පරික්ෂා කිරීම සහ එම විලවුන්වල තත්ත්වය පරික්ෂා කිරීම මෙම කමිටුව සිදු කරයි.

නොරොච්චෝලෙට මහා සුළං බාධකයක්
|Sat,21 April 2018 12.24| 28
නොරොච්චෝල තාප විදුලි බලාගාරය නිසා වායු ගෝලයට එක් වන අළු පාලනය සදහා සුළං බාධකයක් ඉදිකිරීමේ කටයුතු අවසන් කර ඇති බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා.

ONLINE විභාග ක්‍රියාවලිය නවීකරණයට රජය සැරසෙයි
|Sat,21 April 2018 12.23| 20
විභාග දෙපාර්තමේන්තුවේ විභාග ක්‍රියාවලිය නවීකරණය කිරිමටත් ඒ සඳහා නව තාක්ෂණ ක්‍රමවේද භාවිතා කිරිමටත් අවශ්‍ය කටයුතු සිදු කරන ලෙස අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා බලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා.

රජරට විශ්වවිද්‍යාලයේ අධ්‍යයන කටයුතු 23දා සිට
|Sat,21 April 2018 12.15| 40
රජරට විශ්වවිද්‍යාලයේ අධ්‍යයන කටයුතු 23දා සිට ආරම්භ කරන බව රජරට විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය රංජිත් විජේවර්ධන මහතා සඳහන් කරයි.එමෙන් ම නේවාසික පහසුකම් සහිත සියලු ම සිසුන්ට 22දා සිට නේවාසිකාගාර විවෘත වන අතර එදින පස්වරු 4.00ට පෙර සිසුන් නේවාසිකාගාරවලට වාර්තා කළ යුතු බවත් දැනුම් දෙයි.

කැලණි ගඟට තවත් ජීවිතයක් බිලි වෙයි
|Sat,21 April 2018 12.06| 40
ගිනිගත්හේන, යටිබේරිය ප්‍රදේශයේදී ඊයේ (20) කැලණි ගඟේ සිදුවූ බෝට්ටු අනතුරකින් දියේ ගිළී තරුණයෙක් මියගොස් තිබේ.මෙලෙස මියගොස් ඇත්තේ කටුවැල්ලේගම මිනුවන්ගොඩ ප්‍රදේශයේ පදිංචි 23 හැවිරිදි තරුණයෙකි.ඔහු මොරටුව විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පිඨයේ සිසුවෙකු බව වාර්තා වෙයි.

වෘත්තීය සමිති අවි අමෝරයි
|Sat,21 April 2018 12.02 | 40
තැපැල් දෙපාර්තමේන්තුව සහ දුම්රිය දෙපාර්තමේන්තුව ස්වාධීන ආයතන බවට පත් කිරීමට රජය ගෙන යන වැඩපිළිවෙලට ඒකාබද්ධ තැපැල් වෘත්තිය සමිති පෙරමුණ විරෝධය පළ කරනවා. කිසිදු එකගතාවකින් තොරව එම යෝජනාව කි‍්‍රයාත්මක කිරීමට ඉඩ ලබා නොදෙන බවයි එම වෘත්තීය සමිති පෙරමුණේ කැදවුම්කරු චින්තක බණ්ඩාර කියාසිටියේ.....

<< Prev.Next > > Current Page: 3 Total Pages:61

  Videos

Video News

සිංහල හින්දු අළුත් අවුරුදු නැකත් චාරිත්‍ර - සිංහල අලුත් අවුරුදු ලිත 2018

අත්ලෙහි ඇති අඩසඳ මඟින් ඔබගැන කියන දේ

ධන උල්පත් සෞභාග්‍ය උදාකරවන 2018 සිංහල අළුත් අවුරුද්ද ඔබේ ලග්නයට කොහොමද

Special Video
New Page 1
.
 
පියුමි හංසමාලී ආයෙමත් බුකිය කළඹයි – Photos
| Page Views : 153 | Mon,02 April 2018 14.20 |

එහෙමනම් අපි හැමෝම සමුගන්න ලෑස්ති වෙමු.. ලෝක විනාශය ගැන අනතුරු අඟවයි
| Page Views : 103 | Sun,01 April 2018 10.20 |

සුපිරි බොලිවුඩ් නිළි අයිශ්චර්යා රායි අවසන් ගමන් යයි – Photos
| Page Views : 185 | Sun,01 April 2018 09.10 |

<< Prev.Next > > Current Page: 3 Total Pages:16
New Page 1
 Tech News
Mobitel selects IBM to enhance enterprise mobile security in Sri Lank
|Tuesday 20 March 2018 |Miscellaneous| Page Views : 29
Mobitel, Sri Lanka’s national mobile service provider, has announced a collaboration with IBM to enhance enterprise mobile security in Sri Lanka

MOBITEL 4.5G IS NOW GEARING UP FOR CUSTOMERS
|Fri,02 February 2018|Miscellaneous| Page Views : 80
Sri Lanka Telecom Mobitel became the first Telecommunication provider to roll out the 4.5G network to the industry.

Facebook priorities ‘trustworthy’ news based on surveys
|Sat,20 January 2018|Miscellaneous| Page Views : 69
Facebook has announced it will prioritise news sources deemed to be more trustworthy on its News Feed.

<< Prev.Next > > Current Page: 3 Total Pages:4
New Page 1
 Sports
පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ පදක්කම් සටහනේ 17 වන ස්ථානය ලංකාවට
|Mon,09 April 2018 15.15|Miscellaneous| Page Views : 16
ඔස්ට්‍රේලියාවේ ගෝල්ඩ් කෝස්ට් හිදී පැවැත්වෙන පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ පදක්කම් සටහනේ 18 වන ස්ථානය ශ්‍රී ලංකාවට හිමිව තිබේ. බර ඉසිලීමේ තරඟ ඉසව්වෙන් රිදී පදක්කමක් සහ ලෝකඩ පදක්කම් දෙකක් සහිතව ශ්‍රී ලංකාව සමස්ත පදක්කම් 03ක් දිනා සිටියි.දකුණු ආසියානු රටවල් අතරින් පෙරමුණේ පසුවන ඉන්දියාව රන් පදක්කම් 08ක්, රිදී පදක්කම් 04ක් සහ ලෝකඩ පදක්කම් 05ක් දිනා ගනිමින් සමස්ත පදක්කම් සටහනේ තුන්වන ස්ථානයේ පසුවෙයි...

මාලිංග නැති අඩුව බ්‍රාවෝ කියාදෙයි
|Mon,09 April 2018 13.16|Security| Page Views : 97
ඩෙවොන් බ්‍රාවෝගේ ප‍්‍රහාරාත්මක පිතිහරඹය හේතුවෙන් ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ (2018) පළමු තරගය ලෙස මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සහ චෙන්නායි සුපර්කිංග්ස් කණ්ඩායම අතර මුම්බායිහිදී ඊයේ පැවැති තරගයෙන් එක් කඩුල්ලක තියුණු ජයක් හිමිකරගැනීමට වසර දෙකකට පසු අයි.පී.එල් තරගබිමට....

දකුණු අප්‍රිකාව ජූලි මාසයේදී ශ්‍රී ලංකාවට
|Thu,05 March 2018 09:34|Miscellaneous| Page Views : 23
ශ්‍රී ලංකාව සමග ටෙස්‌ට්‌ තරග දෙකකට, එක්‌දින තරග පහකට සහ විස්‌සයි විස්‌ස තරගයකට සහභාගි වීම සඳහා දකුණු අප්‍රිකානු ක්‍රිකට්‌ කණ්‌ඩායම ලබන ජූලි මාසයේදී ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය...

<< Prev.Next > > Current Page: 3 Total Pages:13


Welcome ikmanNews

සහයෝගය ලබාදීමට සුදානම්


ඉන්දියාවට තර්ජනය කරන ශ්‍රී ලංකාව!


තුනුක්කායි පළාත් පාලන ආයතනයේ පාලන බලය පිහිටුවා ඇත


“ප්‍රතිපත්ති උල්ලංඝනය කිරීම හේතුවෙන් ඉවත්වන්නෙමු


දෙමළ ජනතාවට හිස ඔසවා ජීවත්වීමේ වාතාවරණයක් නිර්මාණය කල යුතුය!


රජය තුල බුදුරජාණන් වහන්සේ හෝ මහත්මා ගාන්ධි නොමැත!


ඇමරිකානු ජනාධිපති ඩොනල් ට්‍රම්ප්ගේ අවධානයට යොමුවූ ශ්‍රී ලංකාව!


පානීය ජලය බෙදාදීමේ වැඩසටහනක්


දේශපාලනයෙන් ඉවත්වීමට අදහස් කරයි


දෙමළ ජාතික සන්ධානය විසින් බලය පිහිටුවා ඇත


දෙමළ ජාතික සන්ධානය අත්පත් කරගෙන ඇත


සහයෝගය ඉල්ලා සිටින්නෙමු


ජීව‍නෝපාය නගාසිටුවීම සඳහා උපකාර කරයි


කම්කරු කොංග්‍රසය අපේක්‍ෂකයින්ගේ දිවුරුම්දීම


බලය අහිමි කරගත් දෙමළ ජාතික ජනතා පෙරමුණ!

New Page 1
 Foreign News
ඇමෙරිකාවේ හමුදා ක්‍රියාමාර්ගවලට රුසියාවේ විරෝධය
|Wed,11 April 2018 14.15|Miscellaneous| Page Views : 14
සිරියාවට එල්ල වූ විෂ රසායනික ප්‍රහාරයට ප්‍රතිචාර ලෙස ඇමෙරිකාව ගැනීමට යන හමුදා ක්‍රියාමාර්ගය නවත්වන්නැයි රුසියාව අනතුරු අගවනවා. රුසියාවේ එක්සත් ජාතීන්ගේ තානාපති වැසීලි නැබැන්සියා පැවසුවේ මෙය නීතිවිරෝධී හමුදාමය ක්‍රියාමාර්ගයක් බවයි...

රුසියා විදේශ අමාත්‍ය සර්ජි ලැව්රෝව් උතුරු කොරියාවේ සංචාරයකට සූදානම්
|Wed,11 April 2018 10.10|Miscellaneous| Page Views : 8
රුසියා විදේශ අමාත්‍ය සර්ජි ලැව්රෝව් උතුරු කොරියාවේ සංචාරය කිරීමට සැළසුම්කර තිබෙනවා.උතුරු කොරියාව කළ ඉල්ලීමකට අනුවයි මෙම නිල සංචාරය සිදුවන්නේ.උතුරු කොරියා විදේශ අමාත්‍ය රී යොන්ං හෝ මොස්කව් නුවරදී රුසියා විදේශ අමාත්‍යවරයා හමුවී සාකච්ඡා කළා. එහිදී මෙම ආරාධනාව සිදුකර තිබෙනවා....

ඩොනල්ඩ් ට්‍රම්ප්ගෙන් සිරියාවට ප්‍රබල ප්‍රතිචාරයක්
|Tue,10 April 2018 13.12|Security| Page Views : 70
සිරියාවට එල්ල වූ රසායනික ප්‍රහාරය සම්බන්ධයෙන් ප්‍රබල ප්‍රතිචාරයක් දක්වන බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා. බටහිර රටවල නායකයින් ඒ සම්බන්ධයෙන් ගනු ලබන ක්‍රියාමාර්ග ද සැලකිල්ලට ගනිමින් එම ප්‍රතිචාරය දක්වන බවයි අමෙරිකානු ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත්තේ.

<< Prev.Next > > Current Page: 3 Total Pages:23

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න