Welcome Ikman.news
 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

welcome ikman.news web
  Top News

 

|Sun,19 November 2017 13.54|Security| Page Views :
යාපනයේදී සැකකරුවන් 11ක් දැලේ
  Those confounded friars dully bu

F   O   R   T   H   C   O   M   I   N  G     N  E  W  S

CID analysis report reveral that several COPE members had telephone conversations with Arjun Aloysius during period of COPE inquiry,
CrossBar

‘ඒකීය පාලනයකට’ TNA එකඟවී නොමැත ..

‘ප්‍රජාතන්ත්‍රවාදී තමිලරසු පක්‍ෂය’ නමින් පිහිටුවීමට නියමිතය!

ආදරය කරන ප්‍රජාවක් බිහිවිය යුතුයි
 

 

www.ikman.news web

කැළණිවැලි මාර්ගයේ දුම්රිය ධාවනය සිදුනොවි‍ෙ
|Sun,19 November 2017 11:30|Miscellaneous| Page Views : 153
ජාතික ජල සම්පාදන මණ්ඩලය විසින් සිදුකෙරෙන ජලනළ එළීමක් ඊට හේතුවයි.කොටා පාර සහ බේස්ලයින් මාර්ගය ආශ‍්‍රිතව මෙම ජල නළ එළීම සිදුවනවා.දුම්රිය මගීන්ට සිදුවන අපහසුව පිළිබඳ කනගාටුව පළකරන බවයි දුම්රිය පාලක මැදිරිය වැඩිදුරටත් පැවසුවේ...

බොරැල්ලේ වෙඩි තැබීමක්
|Sun,19 November 2017 11:15|Security| Page Views : 151
මෙසේ මරණයට පත්ව ඇත්තේ වයස අවුරුදු 45ක් පමණ වන මාලිගාවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවටද හඳුනාගෙන තිබෙනවා.ඔහු ත්‍රීරෝද රථය පදවාගෙන යද්දී මෙලෙස නාඳුනන පිරිසක් විසින්...

උතුරු මුහුදේ බෙහෙත් අපදුව්‍ය තොගයක් පාවෙයි
|Sun,19 November 2017 10:33|Special| Page Views : 119
ඉන්දියාවේ අපද්‍රව්‍ය සාගරයට දමා ඇති අතර,අදාළ අපද්‍රව්‍ය මෙරට සාගර කලාපයට පාවී පැමිණ ඇති බව යාපනය ධිවර ජනතාව පැවසීය. අදාළ අපද්‍රව්‍ය වෙරළ ආරක්ෂාවට හා සාගරයේ ආරක්ෂාවට දැඩි හානියක් වන බවද ප‍්‍රදේශයේ ධීවර ජනතාව පැවසූහ..

ලංගම බස් රථයකින් කේරළ ගංජා කිලෝ ග්‍රෑම් 05 ක්
|un,19 November 2017 10:40|Miscellaneous| Page Views : 146
මුලතිව් සිට කල්පිටිය දක්වා ගමන් කරමින් තිබූ ලංකා ගමනා ගමන මණ්ඩලයට අයත් බස් රථයක සැකකරු ගමන් කරමින් සිට ඇති අතර පුත්තලම පොලීසියට ලද තොරතුක් අනුව පුත්තලම යුද හමුදා කඳවුර ආසන්නයේදී සිදු කරන ලද ...

පුංචි මල් කැකැළු දෙකක් අකාලයේ මිලින වෙයි
|Sun,19 November 2017 10:26 |Security| Page Views : 154
කැළණිය - බියගම මාර්ගයේ මාබිම හංදිය අසළ දී සිදුවු රිය අනතුරකින් ගැහැණු දැරියක සහ පිරිමි දරුවෙකු මියගොස් තිබේ.ත්‍රීරෝද රථයක් සහ ටිපර් රථයක් එකිනෙක ගැටීමෙන් අනතුර සිදුව ඇති බව පොලීසිය සඳහන් කළේය. අනතුරෙන් ත්‍රීරෝද රථයේ ගමන්ගත් පුද්ගලයින් හත් දෙනෙකු තුවාල ලබා‍ බියගම රෝහලට ඇතුළත් කිරීමේ දී ඉන් බරපතළ තුවාල ලබා සිටි පිරිමි..

<< Prev.Next > > Current Page: 2 Total Pages:116

  Videos

Video News

සුරංග ලක්මාල් ඉන්දියානුවන් දනගස්සපු හැටි


වසර 17කට පසු ඉන්දියාවෙන් ලෝක රූ රැජිණක් බිහිවෙයි

එක රැයකින් මුළු ලංකාවම සංවේදී කල අදීප ගායනා කල වීදීකොනේ

New Page 1
 
ජපාන දුම්රියක් තත්පර 20ක් කළින් ඇවිත් සමාව ඉල්ලයි
| Page Views : 16 | Sat,18 November 2017 12.50 |

පෙම්වතිය මරලා සුනඛයින්ට කන්න දැමූ පෙම්වතෙක්
| Page Views : 18 | Sat,18 November 2017 12:25 |

ලොව බරින් වැඩිම ගුවන්යානයක් ඇදගෙන ගොස් ගිනස් වාර්තාවක්
| Page Views : 7 | Sat,18 November 2017 11:20 |

<< Prev.Next > > Current Page: 2 Total Pages:13
 
New Page 1
 Tech News
Artificial Intelligence can crack the captcha
|Thu, 02 November 2017 |Miscellaneous| Page Views : 19
This AI can crack powerful human-verification tool

Twitter has a timeline for stamping out revenge porn, violent tweets
|Fri, 20 October 2017|Miscellaneous| Page Views : 20
The changes begin On October 27, Twitter will expand what types of "non-consensual nudity" (aka "revenge porn")and they takes action against nudity.

Blue Origin just sent a jolt through the aerospace industry
|Fri, 20 October 2017|Miscellaneous| Page Views : 19
New space company Blue Origin has spent the better part of this decade developing a powerful rocket engine for use in its orbital rocket

<< Prev.Next > > Current Page: 2 Total Pages:5
 
New Page 1
 Sports
ලෝකයේ අංක එකේ ක‍්‍රීඩකයාට තරග තහනමක්
|Fri, 17 November 2017 11.00|Miscellaneous| Page Views : 26
හෆීස්ගේ පන්දු යැවීමේ ඉරියව්වේ දෝෂයක් ඊට හේතුවයි. ඔහු පන්දු යවන අවස්ථාවේදී නියමිත ප‍්‍රමාණයට වඩා අතෙහි වෙනසක් ඇති බව ස්වාධීන කමිටුවක් මගින් හෙළි කරගෙන ඇතැයි ක‍්‍රිකට් කවුන්සිලය පවසනවා...

ශ්‍රී ලංකා-ඉන්දීය ක්‍රිකට් තරගාවලිය අද ඇරඹේ..
|Thu,16 November 2017 09.10|Special| Page Views : 5
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම අතර ටෙස්ට් තරඟ 03 කින්, එක්දින තරඟ 03 කින් සහ විස්සයි විස්ස තරඟ 03 කින් සමන්විත ක්‍රිකට් තරඟාවලිය අද (16) ඇරඹේ.අද කොල්කාටා හි ඊඩ්න් ගාඩ්න් ක්‍රීඩාංගණයේදී ආරම්භ වන ටෙස්ට් තරඟයෙන් මෙම තරගාවලිය ආරම්භ වේ.

අලුත් පුහුණු කරු හතුරුසිංහට ගෙවන වැටුප මෙන්න
|Sun,12 November 2017 11.00|Special| Page Views : 1227
බංග්ලාදේශ ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ධුරයෙන් ඉල්ලා අස්වූ චන්දික හතුරුසිංහ ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරු ධුරය භාරගැනීම සඳහා ලබාගැනීමට අපේක්ෂිත වැටුප මේ වනවිට හෙළි වී තිබෙනවා.ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඔහුට වසරකට අමෙරිකානු ඩොලර් තුන් ලක්ෂයක වැටුපක් ගෙවීමට නියමිත බවයි වාර්තා වන්නේ.

<< Prev.Next > > Current Page: 2 Total Pages:9


Welcome ikmanNews

දේශපාලන පක්‍ෂ ඉවසීමකින් කටයුතු කල යුතුය!


මහජනතාවගේ තීන්දුව තීරණය කරනු ඇත!


උත්සාහයක අඛණ්ඩව නිරතවන්නෙමු ..


එක් පක්‍ෂයක සලකුණින් තරඟ කල හැකිය ...


දෙමළ ජනතාව බේරාගත යුතු කාලය එළඹී ඇත ..


දෙමළ භාෂාව නිල භාෂාවක් බවට පත්කරනු ඇත ...


තෝරගැනීමේදී ගැටළුකාරි තත්වයක් මතුවී ඇත...


ජාත්‍යන්තර ප්‍රජාව මැදිහත්වීමට හේතුවක් වනු ඇත!


තවමත් විසඳුමක් නොමැත


නිසි වේලාවේදී නිසි පිළිතුරු ලබාදෙන්නෙමු


දෙමළ ජාතික සන්ධානය තරග කිරීමට නියමිතය


දෙකඩ නොවීමට නම් බලය බෙදාහැරිය යුතුය


දෙමළ ජාතික සන්ධානයේ ඉල්ලීමක් පමණි


විද්‍යාල සිසුන් හමුවී සාකච්ඡා කර ඇත

     
New Page 1
 Foreign News
ඉරාන-ඉරාක භූමිකම්පාවේ මරණ සංඛ්‍යාව තවත් ඉහළ යයි
|Thu,16 November 2017 12.34|Security| Page Views : 175
මෙම වසර තුළ ලොව සිදු වූ බිහිසුණුම භූමිකම්පාව ලෙස සැලකෙන ඉරාන-ඉරාක දේශසීමාවේ පසුගියදා හටගත් භූමිකම්පාවෙන් මිය ගිය ගණන තවත් ඉහළ යමින් ඇති බව වාර්තා වෙයි මේ වනවිට 550-580 අතර සංඛ්‍යාවක් මේ නිසා මරණයට පත්ව ඇතැයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර තිබේ. මෙම සංඛ්‍යාව තවත් ඉහළ යනු ඇති බවටද අනාවැකි පළවෙමින් ඇත.

සිම්බාබ්වේ අගනුවර පාලනය හමුදාව යටතට
|Wed,15 November 2017 12.05|Special| Page Views : 10
තමන් අපරාධකරුවන්ට එරෙහිව ක්‍රියාමාර්ග ගන්නා බව සිම්බාබ්වේ හමුදාව කියයි. සිම්බාබ්වේ රාජ්‍ය රූපවාහිනි සේවය වන ‘ඉසෙඞ්.බී.සී’ ඔස්සේ ප්‍රකාශයක් කරමින් හමුදාව ඒ බව ප්‍රකාශ කර තිබේ.කෙසේ නමුත් මෙය හමුදාව ආණ්ඩුව හමුදා බලය අතට ගැනීමක් නොවන බවත් ජනාධිපති මුගාබේ ආරක්ෂිතව සිටින බවත් වාර්තා වේ.

භූකම්පනයෙන් මිය ගිය ගණන ඉහළට
|Mon,13 November 2017 11.16|Miscellaneous| Page Views : 52
ඉරාන - ඉරාක දේශසීමා ආසන්නයේ ඇති වු භූ කම්පනයෙන් මියගිය පුද්ගලයින්ගේ සංඛ්‍යාව 130 දක්වා ඉහළ ගොස් තිබේ.විදෙස් වාර්තා පවසන්නේ මියගිය පුද්ගලයින්ගේ සංඛ්‍යාව තවදුරටත් ඉහළයා හැකි බවයි.භූ කම්පනයෙන් පුද්ගලයින් 1000කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බව විදෙස් වාර්තා සඳහන් කළේය‍.

<< Prev.Next > > Current Page: 2 Total Pages:10

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න