Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

welcome ikman.news web
  Top News

 

|Sun, 25 February 2018 11.11|Miscellaneous| Page Views :
21ට වැඩි සෑම පුරවැසියකුටම බෝනස් මුදලක් රජයෙන්
  Those confounded friars dully bu

F   O   R   T   H   C   O   M   I   N  G     N  E  W  S

National Day on ‘Suraksha’ Student Insurance Scheme,
CrossBar

ස්ථීර ස්ථාවරයකට පැමිණිය යුතුය

අමාත්‍යවරයා හමුවූ සෙල්වම් අඩෙයික්කලනාදන්!

අහිමිවන තත්වයක් දැකගැනීමට ඇත
 

 

www.ikman.news web

‍අද සිට දිවයිනේ ප්‍රදේශ කිහිපයකට වැසි
|Sun, 25 February 2018 09.05|Miscellaneous| Page Views : 15
අද සිට දිවයිනේ ප්‍රදේශ කිහිපයකට වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුවේ අනාවැකිකරණ අංශයේ අධ්‍යක්ෂ අනූෂා වර්ණසූරිය මහත්මිය සඳහන් කළේ නැගෙනහිර, උතුරුමැද, ඌව, බස්නාහිර ඇතුළු ප්‍රදේශ කිහිපයක වැසි තත්ත්වයන් බලාපොරොත්තු විය හැකි බවයි...

අද කොළඹ මාර්ග කිහිපයක් වැසෙයි ....
|Sun, 25 February 2018 08.45|Special| Page Views : 33
අද පැවැත්වෙන ජාත්‍යන්තර තරඟාවලියක් හේතුවෙන් කොළඹ කොටුව සහ වැල්ලවත්ත ප්‍රදේශවල මාර්ගවල ගමනා ගමනය සීමා කිරීමට සිදු වන බව පොලීසිය පවසයි. උදෑසන 05.00 සිට දහවල් 12.00 දක්වා මෙලෙස කොළඹ කොටුව, කොල්ලුපිටිය, බම්බලපිටිය සහ වැල්ලවත්ත යන ප්‍රදේශවල ගමනා ගමනය සීමා කරන බව පොලීසිය ....

අමාත්‍ය මණ්ඩල සංශෝධනය අදයි?
|Sun, 25 February 2018 08.42|Security| Page Views : 20
අමාත්‍ය මණ්ඩල සංශෝධනය බොහෝ දුරට අද(25) සිදුවනු ඇති බව වාර්තා වෙයි. ඒ සඳහා මැති ඇමතිවරුන් කොළඹට පැමිණ තිබේ. පළාත් පාලන ඡන්ද විමසීමෙන් පසු අමාත්‍ය මණ්ඩලයේ සංශෝධනයක් සිදුකිරීමට යහපාලන රජය තීරණය කර තිබූ අතර විවිධ හේතු මත එය දින කිහිපයක් කල් දැමුණි. කෙසේවුව ද මෙවර අමාත්‍ය මණ්ඩල ....

කොත්මලේ වේල්ල මතින් වාහන ධාවනය තාවකාලිකව අත්හිටුවයි
|Sat, 24 February 2018 21.30|Miscellaneous| Page Views : 13
කොත්මලේ ජලාශයේ වේල්ල මතින් වාහන ධාවනය තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව හෙට (25) සිට දින 3ක් වේල්ල මතින් වාහන ධාවනය තහනම් කර ඇති බවයි ජලාශය භාර ප්‍රධාන ඉංජිනේරුවරයා කියා සිටියේ...

ඉදිරියේදී රට තුළ කිසිඳු සහල් හිඟයක් නෑ
|Sat, 24 February 2018 18.15|Miscellaneous| Page Views : 52
ඉදිරියේදී රට තුළ කිසිඳු සහල් හිඟයක් ඇති නොවන බව කෘෂිකර්ම දෙපාර්තමේනතුව පවසයි. එහි අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය රෝහන් විජේකෝන් මහතා සඳහන් කළේ මේ වසරේ ජුනි මාසය තෙක් පරිභෝජනය සඳහා සහල් රට තුළ පවතින බවයි...

<< Prev.Next > > Current Page: 2 Total Pages:28

  Videos

Video News

Shangri La හෝටලයේ උඩම තට්ටුවේ ඉඳලා කොමාන්ඩෝ සෙබළුන් පැනපු පිම්ම


ලොව මවිත කළ මාරයා පැරදවූ විස්මිත අවස්ථා 4ක් - Life insurance

Special Video
New Page 1
.
 
අවුරුදු දෙකක සිට බිත්තර දමන පිරිමි දරුවෙකු හමුවෙයි
| Page Views : 136 | Fri,23 February 2018 10.15 |

බංග්ලාදේශ කණ්ඩායමට ඇස්වලට කඳුලු එන්න රිදෙන්න ගහලා සිංහයන් ජය ලැබූ හැටි මෙන්න
| Page Views : 62 | Mon,19 February 2018 12:50 |

මියගියා කියලා මිහිදන් කළ කාන්තාවකට දින 11 කට පසු නැවත පණ එයි – ලෝකයම පුදුම කළ වීඩියෝව මෙන්න
| Page Views : 106 | Sun,18 February 2018 11.10 |

<< Prev.Next > > Current Page: 2 Total Pages:6
New Page 1
 Tech News
<< Prev. Current Page: 2 Total Pages:1
 
New Page 1
 Sports
බංගලාදේශය සමග ගැටෙන දෙවැනි සටන අද
|Sun,18 February 2018 11.33|Special| Page Views : 78
සංචාරක ශී‍්‍ර ලංකා කණ්ඩායම සහ බංග්ලාදේශ කණ්ඩායම අතර දෙවන සහ අවසන් පන්දුවාර විස්ස කි‍්‍රකට් තරගය ශිලේට්හිදී අද (18) පැවැත්වෙනවා. ශී‍්‍ර ලංකා වේලාවෙන් මෙම තරගය පස්වරු 4.30ට ආරම්භ වීමට නියමිතයි.තරග දෙකකින් සමන්විත මෙම තරගාවලියේ 1 ට බින්දුවක් ලෙස ශී‍්‍ර ලංකා කණ්ඩායම පෙරමුණ ගෙන සිටිනවා.

චන්දිමාල් අද වාර්තා පොත් අතරට එක් වෙයි
|Thu,15 Februaray 2018 13:20|Miscellaneous| Page Views : 66
ශී‍්‍ර ලංකාව වෙනුවෙන් විස්සයි විස්ස තරග වැඩිම සංඛ්‍යාවකදී නායකත්වය ලබාදුන් කී‍්‍රඩකයා ලෙස දිනේෂ් චන්දිමාල් අද (15) වාර්තා පොත් අතරට එක්වීමට නියමිතයි.ශී‍්‍ර ලංකාව සහ බංග්ලාදේශය අතර පළමු පන්දුවාර විස්ස කි‍්‍රකට් තරගය අද පස්වරු 4.30ට ආරම්භ විමට නියමිතව.....

ද. අප්‍රිකාව සමඟ පැවති එක්දින ක්‍රිකට් තරඟාවලිය එක් තරඟයක් ඉතිරිව තිබිය දී ඉන්දියාවට ජය
|Wed,14 February 2018 10.45|Miscellaneous| Page Views : 29
දකුණු අප්‍රිකාව සමඟ පැවති එක්දින ක්‍රිකට් තරගාවලිය එක් තරගයක් ඉතිරිව තිබිය දී ජයගැනීමට සංචාරක ඉන්දියාව සමත් වුණා. දෙරට අතර පැවති පස් වන එක්දින ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දු රැකීමටයි දකුණු අප්‍රිකාව තීරණය කළේ. මේ අනුව පිටියට පිවිසි ඉන්දියාව කඩුලු 7ක් දැවී ලකුණු 274ක් ලබාගත්තා...

<< Prev.Next > > Current Page: 2 Total Pages:4


Welcome ikmanNews

දෙමළ දේශපාලඥයින්ට රතු එළියක්


සහයෝගය ලබාදෙන්නෙමු


දෙමළ ජාතික සන්ධානය සමග ඒකාබද්ධ විය හැකිය


අනතුරු ඇඟවීමක් කල ආර්.සම්බන්ධන්


ජනවරමට හානියක් සිදුනොකල යුතුය


කිසිඳු අමාත්‍යධූරයක් භාර නොගන්නෙමු!


වසර 02ක් සේනාධිරාජා වසර 02ක් ධර්මලිංගම්


ඒකාබද්ධවීමට සූදානම්ය


සහයෝගය ලබාදීමට තීරණය කර ඇත


බලය පිහිටුවීමට සුදානමින් සිටින්නෙමු


ඒකාබද්ධවීමට සූදානම්ය!


අපගේ ප්‍රතිපත්තිවල වෙනසක් නොමැත!


තනි පාලනය අහිමිවී ඇත


ඒකාබද්ධව වී කටයුතු කළයුතුව ඇත


දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරු!

     
New Page 1
 Foreign News
ප්‍රහාර නවතා දමන්න එක්සත් ජාතීන්ගේ සංවිධානය සිරියාවට කියයි
|Thu,22 February 2018 14.38|Security| Page Views : 79
කැරළිකරුවන්ගේ ග‍්‍රහණයේ පවතින සිරියාවේ දමස්කස් අගනුවර මුදා ගැනීම සඳහා එල්ල කරන ප‍්‍රහාර නවත්වන්නැයි එක්සත් ජාතින්ගේ සංවිධානය සිරියානු හමුදාවෙන් ඉල්ලීමක් කර තිබෙනවා. ඒ, සිරියානු හමුදාව එල්ල කරන ප‍්‍රහාරවලට සිරියානු සිවිල් වැසියන් ඉලක්ක වීම හේතුවෙන්.

කුණු කන්ද වැටී 17 දෙනෙක් මියයයි
|Tue,20 February 2018 11.32|Special| Page Views : 18
අප්‍රිකානු මොසැම්බික් රාජ්‍යයේ මපූටෝ අගනුවර දැවැන්ත කුණු කන්දක් වර්ෂාවත් සමග කඩා වැටීමෙන් අවට පැල්පත් නිවාස යට වී පුද්ගලයන් 17 දෙනෙකු ජීවිතක්ෂයට පත් වී තිබේ.මීටර් 15ක් පමණ උසැති කුණු කන්දක් එලෙස ඊයේ (19) කඩා වැටී තිබේ. එම ඛේදවාචකයෙන් අනතුරට ලක් වී ඇත්තේ කුණු කන්ද අසළ පදිංචිව සිටි....

රුසියාවේ දේවස්ථානයක වෙඩි තැබීමකින් 05දෙනෙකු ජීවිතක්ෂයට
|Mon,19 February 2018 13.00|Miscellaneous| Page Views : 25
රුසියාවේ දේවස්ථානයක සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයින් 05දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා. දගෙස්තාන් ප්‍රාන්තයේ කිස්ලියා නගරයේ දේවස්ථානයකයි මෙම වෙඩි තැබීම සිදුවුණේ. ඉන් පුද්ගලයින් 05දෙනෙකු තුවාල ලැබුවා. පොලිස් නිලධාරියෙකු සහ ආරක්ෂක භටයෙකු ද ඒ අතර වනවා...

<< Prev.Next > > Current Page: 2 Total Pages:6

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න