Welcome Ikman.news
 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

welcome ikman.news web
  Top News

 

|Sun,19 November 2017 13.54|Security| Page Views :
යාපනයේදී සැකකරුවන් 11ක් දැලේ
  Those confounded friars dully bu

F   O   R   T   H   C   O   M   I   N  G     N  E  W  S

CID analysis report reveral that several COPE members had telephone conversations with Arjun Aloysius during period of COPE inquiry,
CrossBar

‘ඒකීය පාලනයකට’ TNA එකඟවී නොමැත ..

‘ප්‍රජාතන්ත්‍රවාදී තමිලරසු පක්‍ෂය’ නමින් පිහිටුවීමට නියමිතය!

ආදරය කරන ප්‍රජාවක් බිහිවිය යුතුයි
 

 

www.ikman.news web

විශ්වවිද්‍යාල 7කට නව තාක්ෂණික පීඨ
|Sun,19 November 2017 09.40|Miscellaneous| Page Views : 138
විශ්වවිද්‍යාලවල තාක්ෂණික උපාධි පාඨමාලා පටන් ගැනීම සඳහා නව තාක්ෂණික පිඨ 7ක් ආරම්භ කිරීමට රජය සැලසුම් කර තිබේ.මේ මඟින් තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය, ඉංජිනේරු තාක්ෂණය, ජෛව තාක්ෂණ හා පද්ධති තාක්ෂණය...

ටැබ් පරිගණක සම්බන්ධයෙන් ගැටළු සහගත තත්ත්වය
|Sun,19 November 2017 09:00|Miscellaneous| Page Views : 126
ටැබ් පරිගණක ටෙන්ඩරය ලබාදීම සම්බන්ධයෙන් පවතින ගැටළු සහගත තත්ත්වය මීට හේතු වී ඇත.ටැබ් යන්ත්‍ර ලක්‌ෂ 2 ක්‌ ගෙන්වීම සඳහා සුදුසුකම් ලැබූ සමාගමට එම ටෙන්ඩරය පිරිනැමීම එරෙහිව සමාගම් හයක්‌ ප්‍රසම්පාදන කොමිෂන් සභාවට විරෝධතා ඉදිරිපත් කර තිබේ...

උතුරු පළාතේ ජල ව්‍යාපෘතියේ වැඩ අවසන්
|Sun,19 November 2017 08:30|Security| Page Views : 126
මෙම ජල ව්‍යාපෘතිය සදහා වැය කෙරුණු මුදල රුපියල් කෝටි පන්සිය අසූවක්. ප්‍රදේශයේ පවුල් පහළොස් දහසකට පමණ මේ ඔස්සේ පිරිසිදු පානීය ජල පහසුකම් හිමිවනවා. වව්නියාව දිස්ත්‍රික් ලේකම් එම් බී ආර් පුෂ්පකුමාර මහතා මෙම ජල ව්‍යාපෘතිය පිළිබඳ නිරීක්ෂණ චාරිකාවකට එක්වුණා.

සෙවනගල සීනි සේවකයෝ වර්ජයක
|Sun,19 November 2017 07:50|Security| Page Views : 150
තම ඉල්ලීම් වලට රජය නිසි ප්‍රතිචාර නොදක්වන්නේ නම් ඉදිරියට අනෙකුත් වෘත්තීය සංගම් ද සමඟින් වර්ජනයක නිරත වන බව සෙවනගල සීනි සමාගමේ වාණිජ කර්මාන්ත හා සේවා ප්‍රගතිශීලි සේවක සංගමයේ ප්‍රධාන නියෝජ්‍ය ලේකම් ලලිත් ශ්‍රීපාල් මහතා සඳහන් කළේය...

දේපල සොරා ගැනීමේ සිද්ධීන් සම්බන්ධයෙන් පුද්ගලයෙකු අත්අඩංගුවට
|Sat,18 November 2017 16:50|Security| Page Views : 17
කන්කසන්තුරය කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් වෙත ලද තොරතුරක් මත සිදු කළ වැටලීමකදී සැකකරු අත්අඩංගුවට ගත් බව පොලිස් මූලස්ථානය සඳහන් කළේය.සැකකරු පේදුරුතුඩුව ප්‍රදේශයේම පදිංචි 21 හැවිරිදි පුද්ගලයෙකු බව සඳහන්ය...

<< Prev.Next > > Current Page: 3 Total Pages:116

  Videos

Video News

සුරංග ලක්මාල් ඉන්දියානුවන් දනගස්සපු හැටි


වසර 17කට පසු ඉන්දියාවෙන් ලෝක රූ රැජිණක් බිහිවෙයි

එක රැයකින් මුළු ලංකාවම සංවේදී කල අදීප ගායනා කල වීදීකොනේ

New Page 1
 
මඟුල් ගෙදර අවමඟුලක් වූ හැටි
| Page Views : 20 | Sat,18 November 2017 11.00 |

රැකියාවට යන්න ආපු පිලිපීන ජාතිකයාට කටුනායකදී අලි ජංජාලයක්
| Page Views : 18 | Fri, 17 November 2017 16.10 |

ලොව වේගවත්ම මොටර් රථය තප්පර 1.9කදී කිලෝමීටර් 96ක වේගයක්
| Page Views : 15 | Fri,17 November 2017 14.40 |

<< Prev.Next > > Current Page: 3 Total Pages:13
 
New Page 1
 Tech News
හද ගැස්ම සහ හුස්ම ගැනීමේ වේගය මනින ඩ්‍රෝන්
|sun, 15 October 2017 |Miscellaneous| Page Views : 22
ජීවිතයේ විවිධ අවස්ථා සහ පුවත් වාර්තා ඡායාරූපයට නැගීම පිණිස සාම්ප්‍රදායිකව යොදා ගැනුණේ කැමරාව සහ වීඩියෝ කැමරාවය. එවැනි කාර්ය භාරයන් සඳහා ඩ්‍රෝන භාවිතා කිරීම දැන් ක්‍රමයන් ඉහළ යමින් පවතී.

Litro Gas Chairman arrested over Taiwan money transfer scandal
|Mon, 09 october 2017|Miscellaneous| Page Views : 34
The CID arrested the Chairman of Litro Gas N.M.S Moonesinghe in connection with the transfer of 1.1 million USD from the far Eastern Bank of Taiwan to a Sri Lankan bank account.

How Nasa plans to chase Neptune's moon Triton
|Fri,06 october |Miscellaneous| Page Views : 34
Here's how Nasa plans to chase Neptune's moon Triton as it casts a shadow on Earth Nasa shared the specifics of the mission

<< Prev.Next > > Current Page: 3 Total Pages:5
 
New Page 1
 Sports
ප‍්‍රධාන පුහුණුකරු ධුරයට හතුරුසිංහ කැමැත්ත පල කරයි
|Fri,10 November 2017 13.05|Special| Page Views : 25
චන්දික හතුරුසිංහ ශී‍්‍ර ලංකා ජාතික කි‍්‍රකට් කණ්ඩායමේ මීළඟ ප‍්‍රධාන පුහුණුකරුවා වනු ඇතැයි වාර්තා පළ වනවා.ඔහු බංග්ලාදේශ කණ්ඩායමේ ප‍්‍රධාන පුහුණුකරු ධුරයෙන් ඉල්ලා අස්වීමට අදාළ ලිපිය එරට කි‍්‍රකට් පාලක මණ්ඩලයට භාර දී ඇති බවයි ඊයේ (09) විදෙස් මාධ්‍ය වාර්තා පළ වුණේ.චන්දික හතුරුසිංහ ශී‍්‍ර ලංකා කි‍්‍රකට් කණ්ඩායමේ ප‍්‍රධාන පුහුණුකරු ධුරයට එක්කර ගැනීම සඳහා......

මැතිව්ස්ට ඉන්දීය සංචාරයේදි ශ‍්‍රී ලංකා කන්ඩායමේ අලුත් තැනක්
|Fri,10 November 2017 10.59|Security| Page Views : 608
ශ්‍රී ලංකා ඉන්දීයා ටෙස්ට් ක්‍රිකට් තරඟාවලිය ආරම්භ වීමට තවත් ඉතිරිව ඇත්තේ සතියක පමණ කාලයක් පමණි.තරඟාවලියට යන ශ්‍රී ලංකා කණ්ඩායමේ බොහෝ ක්‍රීඩකයන් ඉන්දීය ....

තරංගේ සුපිරි ඉනිමෙන් Sylhet Sixers කණඩායමට තවත් ජයක්..
|Mon,06 November 2017 13.05|Miscellaneous| Page Views : 356
බංග්ලාදේශ ප්‍රිමියර් ලීග් තරගාවලිය යටතේ Sylhet Sixers කණ්ඩායම සහ Comilla Victorians කණ්ඩායම අතර පැවති තරගයේ දී උණුසුම් තරගයකින් අනතුරුව කඩුලු 4ක ජයග්‍රහණයක් හිමිකර ගැනීමට...

<< Prev.Next > > Current Page: 3 Total Pages:9


Welcome ikmanNews

දේශපාලන පක්‍ෂ ඉවසීමකින් කටයුතු කල යුතුය!


මහජනතාවගේ තීන්දුව තීරණය කරනු ඇත!


උත්සාහයක අඛණ්ඩව නිරතවන්නෙමු ..


එක් පක්‍ෂයක සලකුණින් තරඟ කල හැකිය ...


දෙමළ ජනතාව බේරාගත යුතු කාලය එළඹී ඇත ..


දෙමළ භාෂාව නිල භාෂාවක් බවට පත්කරනු ඇත ...


තෝරගැනීමේදී ගැටළුකාරි තත්වයක් මතුවී ඇත...


ජාත්‍යන්තර ප්‍රජාව මැදිහත්වීමට හේතුවක් වනු ඇත!


තවමත් විසඳුමක් නොමැත


නිසි වේලාවේදී නිසි පිළිතුරු ලබාදෙන්නෙමු


දෙමළ ජාතික සන්ධානය තරග කිරීමට නියමිතය


දෙකඩ නොවීමට නම් බලය බෙදාහැරිය යුතුය


දෙමළ ජාතික සන්ධානයේ ඉල්ලීමක් පමණි


විද්‍යාල සිසුන් හමුවී සාකච්ඡා කර ඇත

     
New Page 1
 Foreign News
රික්ටර් මාපාංකයේ 7.3ක භූකම්පනයක්-61ක් මරු තුරුළට-300ට තුවාලයි
|MON,13 November 2017 08.25|Miscellaneous| Page Views : 73
ඉරාකයේ හට ගත් ප්‍රබල භූ කම්පනයකින් පුද්ගලයින් 61 දෙනෙකු මිය ගොස් තවත් 300ක් තුවාල ලබා ඇති බව විදෙස් වාර්තා පවසයි.ඉරාක සහ ඉරාන දේශ සීමාව ආසන්නයේ රික්ටර් මාපාංකයේ 7.3 ප්‍රබලත්වයකින් මෙම භූ කම්පනය සිදුව ඇති බව සඳහන්ය.මියගිය පුද්ගලයින්ගෙන් වැඩි පිරිසක් ඉරාන වැසියන් බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ට්‍රම්ප් උතුරු කොරියානු නායකයා අමතා තැබූ ටුවිටර් පණිවිඩයෙන් ලොව කැළඹෙයි…!
|Sun,12 November 2017 12.23|Political| Page Views : 45
ඇමරිකානු ජනාධිපති ට්‍රම්ප් සැලකෙන්නේ බොහෝම අවිධිමත් ටුවිටර් පණිවිඩ නිකුත් කරන පුද්ගලයෙකු ලෙසයි. ඔහු පසුගිය සමයේදී නිකුත් කල ටුවිටර් පණිවිඩ නිසා බොහෝ දෙනෙකු ඔහුව දැඩිව විවේචනය කලා.ඊයේ දිනයේදී ඔහු විසින් නිකුත් කල ටුවිටර් පණිවිඩයක් මේ වනවිට ජාත්‍යන්තර මාධ්‍ය තුල දැඩි අවධානයක් දිනාගෙන තිබෙනවා.

ප්‍රහාරයකට ලක් වූ දේවස්ථානය ඉවත් කිරීමට තීරණය කරයි
|Sat,11 November 2017 11.01|Security| Page Views : 53
පසුගිය දා ඇමරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේ පුද්ගලයින් 26 දෙනෙකුට මරු කැඳවමින් ප්‍රහාරයකට ලක් වූ දේවස්ථානය එම ප්‍රදේශයෙන් ඉවත් කිරීමට තීරණය කර තිබෙනවා. දේවස්ථානයට පැමිණෙන බැතිමතුන් සහ ප්‍රධාන පූජකවරයා ගත් මෙම තීරණයට ගරු කරන බවයි ටෙක්සාස් ප්‍රාන්ත වැසියන් පවසන්නේ.....

<< Prev.Next > > Current Page: 3 Total Pages:10

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න