Welcome Ikman.news
 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

 

  විදුලි සැර සෙබලාගේ ජීවිත ගමන නතර කරයි
|Sun,10 December 2017 08:35|Security| Page Views : 50
යුද හමුදා සෙබලෙකු පනාගොඩ යුද හමුදා කඳවුර තුළ දී විදුලි සැර වැදීමෙන් මියගොස් තිබේ. හමුදා කඳවුර තුළ ඇති පොකුණක විදුලිය අලුත්වැඩියාවක නිරතව සිටියදී ඔහුට විදුලිසැර වැදී ඇති බවට තොරතුරු වාර්තා වී ඇති බව පොලීසිය සඳහන් කළේය. මෙලෙස මියගොස් ඇත්තේ ....

  අයවැය තෙවන වර කියවීම වැඩි ඡන්ද 99 න් සම්මතයි
|Sun,10 December 2017 08:25|Political| Page Views : 35
අයවැය තෙවන වර කියවීමේ ඡන්ද විමසීම වැඩි ඡන්ද 99කින් ඊයේ (09) පාර්ලිමේන්තුවේ දී සම්මත වුණි. අයවැයට පක්ෂව ඡන්ද 155ක් ලැබුණු අතර විපක්ෂව ලැබුනේ ඡන්ද 56 ක් පමණි. ඒ අනුව 2018 අයවැය ....

  දුම්රිය තවමත් එකතැන ..
|Sun,10 December 2017 08:05|Protest| Page Views : 48
දුම්රිය වෘත්තීය සමිති කිහිපයක් ආරම්භ කළ වර්ජනය තවදුරටත් ක‍්‍රියාත්මකයි. රජය විසින් දුම්රිය අත්‍යාවශ්‍ය සේවාවක් බවට පත් කර ගැසට් නිවේදනයක් නිකුත් කර තිබුණ ද සේවයට වාර්තා කිරීමට වෘත්තීය සමිති කටයුතු කර නැහැ. මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී දුම්රිය අධීක්ෂණ මෙහෙයුම් නිලධාරීන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ කැදවුම්කරු ලාල් ආරියරත්න මහතා ප‍්‍රකාශ කළේ තම ඉල්ලීම්වලට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිවන තෙක් සේවයට වාර්තා ....

  පොලිසියේ සියළු මාරුවීම් අවලංගු කෙරේ..
|Sat,09 December 2017 14:20|Security| Page Views : 88
ලබන පෙබරවාරි මස 15 වන දින තෙක් පොලිස් නිලධාරීන්ගේ සියළුම ස්ථාන මාරුවීම් තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර අති බව වාර්තා වේ.පොලිස්පති පුජිත් ජයසුන්දර මහතාගේ නියෝගයක් අනුව මෙම තීරණය ගෙන ඇති බව පොලිස් ආරංචි මාර්ග අනාවරණය කර සිටියි. ඉදිරියේදී පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණය හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බව ද සදහන්ය...

  දුම්රිය වර්ජනය තවදුරටත් ක්‍රියාත්මකයි
|Sat,09 December 2017 13:45|Miscellaneous| Page Views : 20
වර්ජනයේ නිරත දුම්රිය වෘත්තීය සමිති මේ වන විට විශේෂ සාකච්ඡාවක් ආරම්භ කර තිබෙනවා.ඒ අනුව දුම්රිය රියදුරන්, නියාමකයන්, පාලකවරුන්, ස්ථානාධිපතිවරුන් සහ තවත් ශ්‍රේණි රැසක වෘත්තීය සමිති මෙම සාකච්ඡාවට එක්ව ඇති බවයි දුම්රිය පාලකවරුන්ගේ සංගමයේ සභාපති ලාල් ආරියරත්න මහතා සඳහන් කළේ.සාකච්ඡා පැවැත්වෙන අතරතුර...

  නිධාන් හෑරූ 8ක් අත්අඩංගුවට
|Sat,09 December 2017 14:00|Security| Page Views : 46
හීනෙන් පෙනුණු මියගිය තම පියාගේ කීමට පදිංචි නිවස අසල නිධානයක් හාරමින් සිටි කාන්තාවන් හතරදෙනෙකු සහ ඊට සම්බන්ධ පිරිමින් හතරදෙනෙකු තලාව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. තලාව කුරුඳු වැව ප්‍රදේශයේ නිවසක් අසළ නිධානයක් හාරන බවට ලද තොරතුරක් මත තලාව පොලීසිය මෙම වැටලීම සිදු කර තිබෙනවා...

  හෙරොයින් සමග සැකකරුවෙකු අත්අඩංගුවට
|Sat,09 December 2017 13:30|Security| Page Views : 69
මහරගම, වීරමාවත හන්දියේදී හෙරොයින් මත්ද්‍රව්‍ය සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාසයේ නිලදාරින්ට ලැබුණු තොරතුරකට අනුව සිදු කළ මෙහෙයුමකදීයි සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ...

  අනවසර විදේශිකයෙක් නීතියේ රැහැනට
|Sat,09 December 2017 13:30|Security| Page Views : 32
නියමිත වීසා කාලය ඉක්මවා නීතිවිරෝධිව ශ්‍රී ලංකාවේ රැඳී සිටි විදේශිකයෙකු කොළඹ වංචා විමර්ශන අංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.ඒ, කොළඹ කොටුව කැනල් පාරේදීයි.මෙලෙස අත්අඩංගුවට ගැණුනු...

  නීති විරෝධී දුම්වැටි තොගයක් අත්අඩංගුවට
|Sat,09 December 2017 11:50|Security| Page Views : 55
නීතී විරෝධී ලෙස මෙරටට ආනනයනය කරන ලද විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් ශ්‍රී ලංකා රේගුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. කාටුන් අට දහසක අසුරා තිබූ දුම්වැටි ලක්ෂ දහසයකුයි මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ. මෙම දුම්වැටි වල වටිනාකම රුපියල් කෝටි අටකට වැඩි බවයි රේගු වැටලීම් අංශය සඳහන් කරන්නේ...

  දහම් පාසල් අධ්‍යාපනය අනිවාර්ය කිරීමට යයි
|Sat,09 December 2017 11:25|Miscellaneous| Page Views : 39
වසර 2019 වනවිට දහම් පාසල් අධ්‍යාපනය අනිවාර්ය කරන බව බුද්ධ ශාසන, තිරසර සංවර්ධන හා වනජීවී අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා පවසයි. අමාත්‍යවරයා මේ බව පැවසූවේ ඊයේ (8) පාර්ලිමේන්තුවේ දී බුද්ධ ශාසන අමාත්‍යාංශයේ වැයශීර්ෂ විවාදයට එක්වෙමිනි...

  දූෂණ විරෝධී ජාත්‍යන්තර දිනය අදයි
|Sat,09 December 2017 11:15|Security| Page Views : 76
මෙවර එහි තේමාව ‘එක්වෙමු දූෂණය හා අල්ලසට එරෙහිව නැගී සිටිමු’ යන්නයි.එක්සත් ජාතින්ගේ සංවිධානය විසින් මෙම දිනය ප්‍රකාශයට පත් කළේ, ලොව පුරා ඉහළ යන අල්ලස හා දූෂණය මර්දනය කිරීම සඳහා සමාජ අවදානය යොමු කිරීමේ අරමුණිනි.2003 වසරේ සම්මත කර ගත් මෙම දිනය 2005 වසරේ සිට ලොව පුරා සමරනු ලැබිණි...

  තවත් දළ ඇතෙකු මරුට
|Sat,09 December 2017 10:50|Security| Page Views : 61
අනුරාධපුර, මොරගොඩ, අලගොල්ලෑව ප්‍රදේශයේදී විදුලි සැර වැදීමෙන් ඇතෙකු මියගොස් තිබේ.පොලීසිය සඳහන් කළේ, අවුරුදු 20 ත් 25 ත් අතර වයසේ පසුවන අඩි 2ක් පමණ දිග දළ යුගලක් හිමි ඇතෙකු එලෙස මියගොස් ඇති බව ය.වනජීවි දෙපාර්තමේන්තුව කරන ලද පැමිණිල්ලක් අනුව ඒ, සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කර ඇති බව පොලීසිය සඳහන් කළේය...

  අභිරහස් ලෙස මියගිය පුද්ගල මළ සිරුරක් හමුවෙයි
|Sat,09 December 2017 10:00|Security| Page Views : 98
කුරුණෑගල දඹුල්ල ප්‍රධාන මාර්ගයේ තලකිරියාගම ප්‍රදේශයේ ප්‍රධාන මාර්ගය අසල බරපතළ තුවාල සහිත පුද්ගලයෙකුගේ මළ සිරුරක් (9) දින අලුයම ප්‍රෙදේශවාසීන්ගේ දැනුම් දිම මත සොයාගත් බව ගලේවෙල පොලිසිය පැවසීය.මියගොස් සිටින පුද්ගලයා කවුරුන්ද යන්න මෙතෙක් අනාවරණය කරගැනීමට නොහැකි වී ඇති අතර මෙසේ මියගොස් සිටින තැනැත්තා වයස අවුරුදු 25ත් 30ත් අතර තරුණයකු...

  පොල් ආනයනය කිරීමෙන් ගැටළු රැසක් මතුවෙනවා
|Sat,09 December 2017 09:00|Security| Page Views : 65
පොල් ආනයනය කිරීමෙන් ගැටළු රැසක් මතුවන බව සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ කැඳවුම්කරු නාමල් කරුණාරත්න මහතා පවසයි.මාතලේ ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකදී ඔහු පැවසුවේ පොල් නිෂ්පාදන ඉහළ නැංවීම සඳහා රජය ක්‍රියාමාර්ග ගත යුතු බවයි...

  වර්ජකයන්ගේ සෙල්ලම් ඉවරයි / දුම්රිය අත්‍යාවශ්‍ය සේවාවක් කරයි ..
|Sat,09 December 2017 08:20|Miscellaneous| Page Views : 51
දුම්රිය සේවය අත්‍යවශ්‍ය සේවාවක් ලෙස නම් කිරීමට රජය තීරණය කර තිඛෙනවා. ඒ අනුව ඊට අදාළ අති විශේෂ ගැසට් නිවේදනයට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද රාත්‍රී අත්සන් තැබූ බවයි ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු මහතා සදහන් කළේ..

  අතුරුදන් වු ධීවරයින් 5ක් ඉරානයෙන් හමුවෙයි
|Fri,08 December 2017 19:45|Miscellaneous| Page Views : 22
පැවති අයහපත් කාලගුණයත් සමඟ ධීවර කටයුතුවල නිරතව සිටියදී අතුරුදන් වූ ධීවරයින් 5 දෙනෙකු මේ වන විට ඉරාන රජය භාරයේ සුරක්ෂිතව පසු වෙයි විදේශ කටයුතු අමාත්‍යාංශයේ නිලධාරියෙකු සඳහන් කළේ ඔවුන් ගුවනින් මෙරටට ගෙන්වා ගැනීම සඳහා ...

  මිනින්දෝරුවන්ට අදත් ලෙඩ..
|Fri,08 December 2017 15:45|Security| Page Views : 59
සිය වෘත්තීය ඉල්ලීම් සදහා බලධාරීන් මෙතෙක් විසදුම් ලබානොදීමට විරෝධය පළකරමින් රජයේ මිනුම්දෝරු සංගමය ඊයේ (07) දියත් කළ වෘත්තීය ක්‍රියාමාර්ගය අද (08) දිනය තුළදීත් ක්‍රියාත්මක වෙයි.අදාළ ඉල්ලීම් සම්බන්ධයෙන් වරින් වර බලධාරීන් දැනුවත් කළද මෙතෙක් කිසිදු ආකාරයට විසදුමක් නොලැබීම නිසා මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයට අවතීර්ණ වූ බවත්...

  O/L උත්තර පත්තර දෙසැරෙකට බලයි
|Fri,08 December 2017 15:00|Miscellaneous| Page Views : 93
දෙසැම්බර් මාසයේ පැවැත්වෙන අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයේ ඇගයීම් කටයුතු අදියර දෙකක් යටතේ සිදු කිරීමට නියමිත බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.ඒ අනුව පළමු අදියර 2018 වසරේ ජනවාරි මස 2 දා සිට ජනවාරි මස 13 දක්වා පැවැත්විමට නියමිත අතර දෙවන අදියර 2018 වර්ෂයේ ජනවාරි 23 දා සිට පෙබරවාරි මස 3 දින දක්වා පැවැත්වීමට නියමිතය...

  මුතුරාජවෙලට කුණු දැමීමට ජනතාවගේ විරෝධය
|Fri,08 December 2017 14:00|Miscellaneous| Page Views : 61
මුතුරාජවෙල ප්‍රදේශයට කසල බැහැර කිරීම නිසා මේ වන විට විශාල සෞඛ්‍ය ගැටළු පැන නැගී ඇති බව ප්‍රදේශවාසීහු පවසති. ඔවුන් පවසන්නේ පසුගිය දිනවල ඇති වූ වර්ෂාව හා අධික සුළං සහිත තත්වය සමග මෙම දුගද අවට ප්‍රදේශවල පැතිරීමෙන් තමන් දැඩි අපහසුතාවයට පත්ව ඇති බවයි. ...

  හෙට පැය 15 ක් වතුර නෑ
|Fri,08 December 2017 13:10|Miscellaneous| Page Views : 69
මොරගස්මුල්ල, රාජගිරිය, ඔබේසේකරපුර,බණ්ඩාරනායකපුර හා රාජගිරියේ සිට නාවල විවෘත විශ්වවිද්‍යාලය දක්වා ප්‍රධාන මාර්ගය හා ඊට සම්බන්ධ සියලු අතුරු මාර්ගවල මෙම ජල කප්පාදුව සිදු වෙනු ඇත.හෙට(09) පස්වරු....

 
<< Prev.Next > > Current Page: 2 Total Pages:15
www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න