WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

ශ්‍රී ලංකා - පාකිස්තාන දෙවන ටෙස්ට් තරගය අද

2023 July 24- Page Views : 1187

ආසියානු කුසලාන නැගී එන කණ්ඩායම් අතර තරගාවලියේ ශූරතාව හිමිකර ගැනිමට පාකිස්ථාන "ඒ" කණ්ඩායම සමත් වුණි.

කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ ඊයේ (23) පැවති තරගයේ දී පාකිස්ථාන "ඒ" කණ්ඩායම හමුවේ ඉන්දීය "ඒ" කණ්ඩායම ලකුණු 128කින් පරාජයට පත්වීම විශේෂත්වයකි.

පාකිස්තාන "ඒ" පන්දුවාර 50දී කඩුලු 8ක් දැවී ලකුණු 352ක් ලබාගත්තේය.

තයබ් තහීර් ලකුණු 108යි.

ඉන්දීය "ඒ" කණ්ඩායමට පන්දුවාර 40ක් අවසානයේ සියලුදෙනා දැවී ලබාගත හැකි වුයේ ලකුණු 228ක් පමණයි.

මේ අතර ශ්‍රී ලංකා - පාකිස්ථාන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය අද (24) කොළඹ එස්.එස්.සී.ක්‍රීඩාංගණයේ දී ආරම්භ වේ.