WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

ඇෆ්ගනිස්තාන - පාකිස්තාන එක්දින තරගාවලිය ශ්‍රී ලංකාවේදී

2023 August 17- Page Views : 1879

ඇෆ්ගනිස්තානය සහ පාකිස්තානය අතර පැවැත්වෙන තරග තුනකින් සමන්විත එක්දින ජාත්‍යන්තර තරගාවලිය ශ්‍රී ලංකාවේදී පැවැත්වෙයි.

ඒ සඳහා සහභාගී වන පාකිස්තාන කණ්ඩායම අද (17) පස්වරුවේ මෙරටට පැමිණීමට නියමිතය.

මෙම තරගාවලිය මෙරට දී පැවැත්වෙන්නේ, ඇෆ්ගනිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලයේ තීරණයක් අනූවය.

එම තරග හම්බන්තොට දී සහ කොළඹ දී පැවැත්වෙන අතර, පළමු තරගය අගෝස්තු 22 වනදා හම්බන්තොට දී පැවැත්වෙයි.