ලෝක කුසලානයේ ඉන්දීය කණ්ඩායම නම්කෙරේ
2023 September 05- Page Views : 1187
2023 ලෝක කුසලානය සඳහා සහභාගී වන ඉන්දීය ක්‍රිකට් සංචිතය නම්කර තිබේ.
මෙවර ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගී වන සංචිතයේ සිටින තිලක් වර්මා, ප්‍රසිද් ක්‍රිෂ්ණා එම සංචිතයට ඇතුළත් නොවේ.
මෙම තරගාවලියට නම්කර ඇතැයි බලාපොරොත්තු වූ සංජු සැම්සන් එම සංචිතයට නම්කර නොතිබීම විශේෂත්වයකි.
නම්කර ඇති සංචිතය මෙසේය.
රෝහිත් ශර්මා - නායක
ශුබ්මන් ගිල්
විරාත් කෝලි
ශ්‍රෙයාස් අයියර්
කේ එල් රාහුල්
ඉශාන් ක්‍රිෂන්
සූර්ය කුමාර් යාදව්
හර්දික් පාන්ඩ්‍යා
රවින්ද්‍ර ජඩේජා
කුල්දීප් යදව්
අක්ෂා පටෙල්
මොහොමඩ් සිරාජ්
මොහොමඩ් ෂමි
ශාදුල් ථකූර්
ජස්ප්‍රිට් බුම්රා