WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

එංගලන්ත කණ්ඩායමේ ලොකු වෙනසක්

2023 September 18- Page Views : 220

ඉන්දියාවේ දී ආරම්භ වීමට නියමිත මෙවර ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගී වන එංගලන්ත කණ්ඩායම නම් කර තිබේ.

ජොස් බට්ලර් එම කණ්ඩායමේ නායකත්වය දරයි.

මෙවර ජේසන් රෝයිට කණ්ඩායමේ ස්ථානයක් හිමිව නොමැති අතර, ඔහු වෙනුවට හැරි බෘෘක් කණ්ඩායමට කැඳවා ඇත.

එංගලන්ත කණ්ඩායම

ජොස් බට්ලර් - නායක මොයීන් අලී ගස් ඇට්කින්සන් ජොනී බෙයාර්ස්ටෝ සෑම් කරන් ලියම් ලිවින්ග්ස්ටොන් ඩේවිඩ් ම්ලාන් අඩිල් රෂිඩ් ජෝ රූට් හැරී බෘෘක් බෙන් ස්ටොක්ස් රීස් ටොප්ලි ඩේවිඩ් විලී මාක් වූඩ් ක්‍රිස් වෝක්ස්