ශ්‍රී ලංකාවට ලකුණු 117ක ඉලක්කයක්
2023 September 25- Page Views : 1187
ආසියානු ක්‍රීඩා තරගාවලියේ කාන්තා ක්‍රිකට් අවසන් තරගය මේ වනවිට ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පැවැත්වෙයි.
එහිදී පළමුව පන්දුවට පහරදුන් ඉන්දීය කාන්තා ක්‍රිකට් කණ්ඩායම සිය පන්දුවාර 20දී කඩුලු 7ක් දැවී ලකුණු 116ක් රැස්කළේය.
තරගය මෙරට වේලාවෙන් පෙරවරු 11.30ට චීනයේ හැන්ග්ෂු හිදී ආරම්භ විය.