WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

ඉන්දියා - බංග්ලාදේශ තරගය අද

2023 October 19- Page Views : 219

2023 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ ඉන්දියාව සහ බංග්ලාදේශ කණ්ඩායම අතර තරගය අද (19) පැවැත්වීමට නියමිත ව තිබේ.

තරගය අද පස්වරු 2.00ට පූනෙහි දී පැවැත්වීමට නියමිතයි.

ඉන්දීය කණ්ඩායම තරගාවලියේ මේ දක්වා සහභාගි වූ තරග තුනම ජයගෙන ඇති අතර, බංග්ලාදේශ කණ්ඩායම සහභාගී වූ තරග තුනෙන් එක් තරගයක් පමණක් ජයගෙන ඇත.