WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

ලෝක ක්‍රිකට් කිරුළ වෙනුවෙන් නෙදර්ලන්තය හා ඇෆ්ගනිස්ථානය අද තරග බිමට..

2023 November 03- Page Views : 220

COLOMBO (News 1st) – 2023 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ නෙදර්ලන්ත සහ ඇෆ්ගනිස්ථාන කණ්ඩායම් අතර තරගය අද(03) පැවැත්වෙයි. අද තරගය ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 2.00 ට ආරම්භ වීමට නියමිතයි.

තරගාවලියේ නිල දේශීය රූපවාහිනි සහ ගුවන් විදුලි විකාශන අයිතිය හිමි සිරස මාධ්‍ය ජාලයේ TV1 නාලිකාවෙන් සහ www.sirasatv.lk වෙබ් අඩවිය හරහා මෙන්ම TNL රූපවාහිනිය ඔස්සේ ද තරගය සජීවීව නැරඹිය හැකියි.