WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

ඉන්දීය කණ්ඩායම් නායකත්වයේ වෙනසක්

2023 November 21- Page Views : 220

ඉන්දීය විස්සයි විස්ස කණ්ඩායමේ නායකත්වයේ වෙනසක් ගැන විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර ඇත්තේ ඔස්ට්‍රේලියාව සමග පැවැත්වෙන විස්ස විස්ස ක්‍රිකට් තරගාවලිය සඳහා මෙම වෙනස සිදුකර ඇති බවය.

ඒ අනුව එම තරගාවලියේ ඉන්දීය කණ්ඩායමේ නායකත්වය සූර්ය කුමාර් යාදව්ට ලබාදී තිබේ.

හර්දික් පාණ්ඩ්‍යා ආබාධයකට ලක්වීම හේතුවෙන් සූර්ය කුමාර් යාදව්ට මෙම වගකීම පවරා ඇත.

ඔස්ට්‍රේලියාව සහ ඉන්දියාව අතර තරග 05කින් සමන්විත විස්සයි විස්ස තරගාවලිය ලබන 23 වන දින ආරම්භ වීමට නියමිතය.