මත්පෙති සහ හෙරොයින් සමග රග්බි පුහුණුකරුවෙක් අත්අඩංගුවට
2024 January 24- Page Views : 1187
මත්ද්‍රව්‍ය ළඟ තබාගත් පාසලක භාහිර රග්බි පුහුණුකරුවෙකු ලෙස කටයුතු කරන තරුණයෙක් අත්අඩංගුවට ගෙන තිබේ.
පොලීසිය සඳහන් කළේ, ඔහු සන්තකයේ තිබී මත්පෙති 4,100ක් සහ හෙරොයින් ග්‍රෑම් 2ක් සොයා ගත් බවය.
අදාළ තරුණයා මහනුවර, අඹතැන්න ප්‍රදේශයේ දී අත්අඩංගුවට පත්ව ඇති අතර ඔහු 22 හැවිරිදි අයෙකි.