WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

19න් පහළ ලෝක කුසලානයේ අවසන් මහා තරගය අද

2024 February 11- Page Views : 1875

19න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (11) පැවැත්වීමට නියමිත ව තිබේ.

ඒ, ඕස්ට්‍රේලියාව සහ ඉන්දියාව අතරයි.

තරගය පස්වරු 01.30ට බෙනෝනිහි දී ආරම්භ වීමට නියමිතයි.