WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

ජැක් ලීච්ට ඉන්දීය තරගාවලිය අහිමිවෙයි

2024 February 12- Page Views : 220

ආබාධ තත්ත්වයක් හේතුවෙන් එංගලන්ත ටෙස්ට් කණ්ඩායමේ දඟ පන්දු යවන ක්‍රීඩක ජැක් ලීච් හට ඉන්දියාව සමඟ පැවැත්වෙන ටෙස්ට් තරගාවලියෙන් ඉවත් වීමට සිදුව තිබේ.

දණහිසේ ආබාධය සුව නොවීම හේතුවෙන් තවදුරටත් ප්‍රතිකාර ගැනීමට වෛද්‍යවරු ඔහුට නිර්දේශ කර ඇති බව වාර්තා වේ.

මෙම ආබාධ තත්ත්වය හේතුවෙන් ලීච් හට ඉන්දියාව සමඟ හයිද්‍රාබාද්හි පැවති පළමු ටෙස්ට් තරගයේ ආරම්භක දිනයේ දී පිටියෙන් ඉවත් වීමට සිදුවුණි.