ඔස්කා සම්මාන උළෙලේදී ජෝන් සීනා නිරුවත් වෙයි
2024 March 11- Page Views : 1187
96 වන ඔස්කා ඇකඩමි සම්මාන උළෙලේදී සිදුවූ සුවිශේෂී සිදුවීමක් ලෝකයේම අවධානය යොමුවිය.
ඒ ලෝකයක් බලාසිටි මේ සම්මාන උළෙලේදී වේදිකාව මතදී ලෝක ප්‍රසිද්ධ රෙස්ලිං තරුවක් මෙන්ම රංගන ශිල්පියෙක් වන ජෝන් සීනා නිරුවතින් වේදිකාවේ වෙතට පැමිණීමයි.
ඔස්කා සම්මාන උළෙලේ මෙවර හොඳම ඇඳුම් නිර්මාණයට අදාළ සම්මානය පිරිනැමීම වෙනුවෙන් ඔහු මෙලෙස නිරුවතින් වේදිකාවේ වෙත පැමිණියේය.
එම අවස්ථාව පහතින්,