20යි 20 ලෝක කුසලානයේ ශ්‍රී ලංකාව මුහුණ දෙන පළමු තරගය අද
2024 June 03- Page Views : 1187
20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩයම සහභාගී වන පළමු තරගය අද (03) පැවැත් වේ.
ඒ දකුණු අප්‍රිකානු කණ්ඩායම සමගය.
තරගය නිව්යෝක් හී දී මෙරට වේලාවෙන් අද පස්වරු 08ට ආරම්භ වීමට නියමිතය.
මේ අතර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ නැමීබියා කණ්ඩායම සහ ඕමාන කණ්ඩායම අතර තරගයත් අද පැවැත් වේ.