WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

චූටි දෝණිගෙන් තාත්තාට ආදරණීය සුබපැතුමක්..

2024 October 08- Page Views : 19

ක්‍රිෂාර්යා පෙරේරා බොහෝ දෙනෙක් දැන් ඒ චූටි මැණිකගේ නම කියුඉ සැනින් දන්නවා.

ඒ වගේමයි ඇගේ හුරුතලේ ශේෂාද්‍රි , ක්‍රිෂාන් ආදරණීය පවුල හැඩකරන පුංචි සුරංගනාවිය නේ ඉතින් ඇය මෙන්න බලන්නකෝ අද එයාලගේ පවුඅට විශේෂ දවසක් අද ක්‍රිෂාන්ගේ උපන්දිනය.

ඒත් එක්කම පසුගිය දවස්වල එයාලා ගොඩක් විනෝද වෙන්න වගේම සතුටු වෙන්න කාලය වෙනකරගෙන තිබුණා.

ඉතින් මේ උපන්දින සුබපැතුම් අතරේ ඒ රසබර මතකත් එයාලා මෙන්න මේ විදිහට එයාලාගේ සමාජ මාධ්‍ය පිටුවලට එක්කරන්න අමතක කරලා තිබුණේ නැහැ.