WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

පවුලේ හැමෝම එකතු වෙලා ඔහු වෙනුවෙන් කළ පිංකම මෙන්න..

2024 October 10- Page Views : 22

මේ මහා කලාකරු ජැක්සන් ඇන්තනී වෙනුවෙන් ඔහුට ආදරය කරන බොහෝ පිරිසක් ඒ අවස්තාවලට එකතු වෙලා හිටියා.

බිරිඳ කුමාරි වගේම අඛිල , සජිත වගේම මාධවී ඇතුළු පවුලේ සියලුම දෙනා මේ වෙනුවෙන් මහන්සි වෙලා තිබුණා ඉතින් ඒ ගැන අඛිල මෙන්න අප්පච්චී ගැන මේ විදිහේ සටහනක් එක්ක ඡයාරූප පෙළක් එක්කරලා තිබුණා.

"කිසිවක් සිදුවී අවසාන වන්නේ නැත.

අවුරුදු එක නෙමෙයි 100ක් ගියත් මට මේ පාලුව ,මේ දුක ,කරුමක්කාර හැගීම මැකෙන්නේම නැත ඉන්න තැනක ආදරෙං ,සතුටින් ඉන්න අප්පච්චි ආදරෙයි අපි මැරෙනකංම.