WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

එයා ළඟ චූටි දෝණි ඉන්නේ.. මෙන්න බලන්නකෝ මාෂිගේ උපන්දින සැමරුම..

2024 October 16- Page Views : 24

මාෂි සිරිවර්ධන කියන්නේ අපේ රටේ බොහෝ දෙනෙක් ආදරය කරන රංගන ශිල්පිනියක් ඉතින් මේ වෙනකොට විදෙස් රටක ජීවත් වෙන මාෂි ඇගේ හිතවතුන් එක්ක මෙන්න මේ විදිහට උපන්දිනය සමරලා.

ඉතින් කවුරු නැතත් දැන් මාෂි ලඟ ඇගේ චූටි දෝණි ඉන්න නිසා මෙදා උපන්දිනය ඇයට කවදාටත් වඩා විශේෂ වෙන්න ඇති.