ඉන්දියාව ලකුණු 46කට දැවීයයි
2024 October 17- Page Views : 1187
ඉන්දියාව සහ නවසීලන්තය අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ දෙවැනි දිනය අදයි. එහි පළමුව පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම ලකුණු 46 කට දැවී ගියේය. මෙය ඉන්දීය කණ්ඩායමක් ටෙස්ට් ඉනිමක දී එරටදී දැවී ගිය අඩුම ලකුණු ගණන වෙයි.