WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

ශ්‍රී ලංකා එක්දින සංචිතය නම් කරයි

2024 October 18- Page Views : 1187

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග පැවැත් වීමට නියමිත තරග 3 කින් යුත් එක්දින තරගාවලිය සඳහා 16 දෙනෙකුගෙන් යුත් ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබෙනවා.

කණ්ඩායමේ නායකත්වය චරිත් අසලංකට හිමි වුණා.

අදාළ තරගාවලිය ඔක්තෝබර් 20 වැනිදා ආරම්භ වීමට නියමිතයි.

තරග පැවැත්වෙන්නේ පල්ලෙකැලේ ක්‍රිකට් ක්‍රීඩාංගණයේදීයයි