ශ්‍රී ලංකාව අවසන් මහ තරගයට
2024 November 03- Page Views : 223
ශ්‍රී ලංකා පිල හොංකොං සය සාමාජික ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලැබීමට මීට සුළු මොහොතකට පෙර සමත් විය.
ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර අවසන් මහ තරගය අද පස්වරු 2.15 ට ආරම්භ වීමට නියමිතය. අද පෙරවරුවේ පැවැති දෙවැනි අවසන් පූර්ව තරගයේදී ශ්‍රී ලංකා පිල (104/3) කඩුලු 3 කින් බංග්ලාදේශය (103) පරාජය කිරීමට සමත් විය.