කොදෙව්වන් හමුවේ බංග්ලාදේශය 164කට දැවී යයි
2024 December 02- Page Views : 1187
බටහිර ඉන්දීය කොදෙවි කණ්ඩායම සහ බංග්ලාදේශය අතර, දෙවන ටෙස්ට් තරගයේ දෙවන දිනය නිමාවට පත් වන විට පළමු ඉනිම ක්‍රීඩා කරන කොදෙව් කණ්ඩායම කඩුල්ලක් දැවී ලකුණු 70ක් ලබා සිටියා.
පළමු ඉනිම සදහා බංග්ලාදේශ කණ්ඩායම ලබා ගත් ලකුණු සංඛ්‍යාව 164ක්.
දෙරට අතර පළමු ටෙස්ට් තරගය බටහිර ඉන්දීය කොදෙවි කණ්ඩායම ලකුණු 201 කින් ජය ගත්තා.