WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න
UPDATE PageCnt SET CntNo=39 WHERE CodeNo=48947
SQLSTATE[HY000] [1040] Too many connections

ක්ලබ් වසන්තගේ බිරිඳ සුවෙන්ද..? සමාජ මාධ්‍ය කැළඹූ මැණික්ගේ ඡායාරූප ගැන ඇසෙන කතාව මෙන්න..

2024 December 04- Page Views : 39

සුරේන්ද්‍ර වසන්ත පෙරේරා නොහොත් ක්ලබ් වසන්තගේ බිරිඳ ගැන මේ වනවිට සමාජමාධ්‍යවල බොහෝ පුවත් සැරිසරනවා.

මේ කියන්න යන්නේ අන්න ඒ ගැන කතාවක් ඒ අඳුරු සිදුවීමෙන් පස්සේ ඇගේ සැමියාගේ දිවි අහිමි වුණත් මැණික්ගේ ජීවිතය බේරාගන්න අති දක්ෂ වෛද්‍ය කණ්ඩායම් සමත් වෙනවා.

ඒ කියන්නේ ඇය දැන් සුවය ලබමින් ඉන්නවා බරපතළ තුවාල ලැබූ ඔහුගේ බිරිද මැණික් විජේවර්ධන දැඩි සත්කාර ඒකකයේ දින කාලයක් ප්‍රතිකාර ගත්තත්, ඇය ගැන මේ වෙද්දී කිසිම තොරතුරක් නිශ්චිතව වාර්තා වෙන්නේ නැහැ.

කොහොම වුණත් වසන්තගේ පවුලේ අය නම් කියන්නේ ඇය තවමත් සුවය ලබමින් සිටින බවයි.

ඉතින් මේ ඉන්නේ ඇත්තටම ඇයද. මේ සමාජ මාධ්‍ය තුල සැරිසරන ඡායාරූපවල ඉන්නේ ඇත්තටම ඇයද..? ඒ ගැන දැනගන්න ගොඩක් දෙනෙක් කැමැත්තෙන් හිටියත්, වසන්තගේ පවුලේ කිසිවෙකුත් ඒ ගැන තවමත් කිසිවක් පවසා නැහැ..