නවසීලන්තයට යන ශ්‍රී ලංකා එක්දින සංචිතය නම් කෙරේ
2024 December 23- Page Views : 1187
නවසීලන්තය සමග එරටදී පැවැත්වෙන එක්දින ජාත්‍යන්තර තරගාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබේ.
එම සංචිතයට ක්‍රීඩකයින් 17 දෙනෙකු ඇතුළත් වේ.
චරිත් අසලංක - නායක
පැතුම් නිස්සංක
අවිශ්ක ප්‍රනාන්දු
නිෂාන් මදුශ්ක
කුසල් මෙන්ඩිස්
කමිඳු මෙන්ඩිස්
ජනිත් ලියනගේ
නුවනිදු ප්‍රනාන්දු
දුනිත් වෙල්ලාලගේ
වනිඳු හසරංග
මහීෂ් තීක්ෂණ
ජෙෆ්රි වැන්ඩසේ
චමිදු වික්‍රමසිංහ
අසිත ප්‍රනාන්දු
මොහොමඩ් ෂිරාස්
ළහිරු කුමාර
එෂාන් මාලිංග
එම තරගාවලිය සඳහා තරග 03ක් අයත්වන අතර එම තරග 2025 ජනවාරි 05, 08 සහ 11 යන දිනවල පැවැත්වේ.