එක්දින ශ්‍රේණිගත කිරීම්වල පළමු තැන තවදුරටත් ඉන්දියාවට
2025 January 09- Page Views : 221
නවතම එක්දින ශ්‍රේණිගත කිරීම්වල පළමු තැන තවදුරටත් රඳවා ගැනීමට ඉන්දීය කණ්ඩායම සමත් වී තිබෙනවා.
දෙවන ස්ථානය ඕස්ටේ්‍රලියාවට හිමිව ඇති අතර, තුන්වන ස්ථානයේ රැදී සිටින්නේ පකිස්ථානයයි.
නවසීලන්තයට පස්වන ස්ථානයේත් ශ්‍රී ලංකාව 06 වන ස්ථානයේත් පසුවනවා.
මේ අතර, ශ්‍රී ලංකා නවසීලන්ත තෙවන සහ අවසන් එක්දින තරගය අනිද්දා පැවැත්වෙන අතර මේවන විටත් තරගාවලිය 02 - 0ක් ලෙස ජයගෙන ඇත්තේ නවසීලන්තයයි. රඳවා ගැනීමට ඉන්දීය කණ්ඩායම සමත් වී තිබෙනවා.
දෙවන ස්ථානය ඕස්ටේ්‍රලියාවට හිමිව ඇති අතර, තුන්වන ස්ථානයේ රැදී සිටින්නේ පකිස්ථානයයි.
නවසීලන්තයට පස්වන ස්ථානයේත් ශ්‍රී ලංකාව 06 වන ස්ථානයේත් පසුවනවා.
මේ අතර, ශ්‍රී ලංකා නවසීලන්ත තෙවන සහ අවසන් එක්දින තරගය අනිද්දා පැවැත්වෙන අතර මේවන විටත් තරගාවලිය 02 - 0ක් ලෙස ජයගෙන ඇත්තේ නවසීලන්තයයි.