WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

සුන්දර මනාලියක් වුණ ගීත්මා..

2025 January 10- Page Views : 34

ගීත්මා බණ්ඩාර කියන්නේ අපි ගොඩක් දෙනෙක් ආදරය කරන රංගන ශිල්පිනියක්.

ඇය හිරු තිරය හරහා ගොඩක් දෙනෙක්ට සුපුරුදු යුවතියක් කියන එක අමුතුවෙන කියන්න ඕන නැහැ නේ.

මෙන්න බලන්නකෝ ඇය දැන් සුන්දර මනාලියක් වෙලා යෙහෙළියන් පිරිවරාගෙන ඇය ගත්ත ඒ ලස්සන ඡායාරූප පෙළ දැකගන්න ඔබත් කැමති ඇති නේද.?