WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

නළු සයිෆ් අලී ඛාන්ට අකරතැබ්බක්

2025 January 16- Page Views : 38

බොලිවුඩයේ සුපිරි නළුවකු වන සයිෆ් අලී ඛාන් තියුණු ආයුධයකින් කළ පහර කෑමක් හේතුවෙන් තුවාල ලබා රෝහල් ගත කෙරුණි.

සයිෆ් අලී ඛාන් තුවාල ලබා ඇත්තේ ඔහුගේ මුම්බායි නිවසේ සිටිද්දී, අලුයම 2.30 ට පමණ යැයි ඉන්දීය මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

මුම්බායි ලීලාවතී රෝහලට ඇතුළත් කෙරුණු සයිෆ් අලී ඛාන්ට අවශ්‍ය ප්‍රතිකාර ලබා දීමට වෛද්‍යවරුන් කටයුතු කර ඇත.

සිද්ධිය සම්බන්ධයන් පොලිසිය විමර්ශනයක් ආරම්භ කර ඇති බවත්, නිවසට අනවසරයෙන් ඇතුළු වුණු පුද්ගලයකු පහර දීම සිදු කරන්න ඇති බවත් ඉන්දීය මාධ්‍ය වැඩි දුරටත් පවසා ඇත.