WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

යොවුන් ලෝක කුසලානයේ පළමු තරගයේ ජය ඔස්ට්‍රේලියාවට

2025 January 18- Page Views : 1879

19න් පහළ කාන්තා පන්දුවාර විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අද පැවති සමාරම්භක තරඟයෙන් ස්කොට්ලන්ත කණ්ඩායම පරදා කඩුලු 09 ක ජයක් ලැබීමට ඔස්ට්‍රේලියානු කණ්ඩායම සමත් වුණා.

තරගයේ කාසියේ වාසිය දිනූ ඔස්ට්‍රේලියානු පිළ පළමුව පන්දු යැවීමට තීරණය කළ අතර ඒ අනුව ස්කොට්ලන්තයට පන්දුවාර 15යි එක් පන්දුවක් තුළ සියලු දෙනා දැවී ලබාගත හැකිවූයේ ලකුණු 48ක් පමණයි.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඔස්ට්‍රේලියානු යොවුන් පිළ ජයග්‍රාහි ලකුණු සීමාව පසුකර ගියේ පන්දුවාර 06යි පන්දු 04ක් අවසානයේදීයි.