යුරේනි නොශිකා කියන්නෙ ලස්සනම ලස්සන තරුවකට...
2025 March 17- Page Views : 30 යුරේනි නොශිකා කියන්නෙ හැමෝම ආදරේ කරන ලස්සනම ලස්සන තරුවකට.
රඟපෑම,ගායනය,නර්තනය,නිවේදනය කියන හැම අංශයකින්ම දස්කම් පෙන්නන තැනැත්තියක් නිසා එයාව හුඟාක් ජනප්‍රියයි.
ඉතිං ඒ සරාගී ලස්සනට කවුද වශී නොවෙන්නේ බලන්නකෝ එයාගේ සුන්දරත්වය.