WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

සෙනෙහස සතුට පිරුණු සාරංගගේ පුංචි පවුලේ ලස්සන දැක්කද

2025 March 25- Page Views : 30

සාරංග දිනක්ෂි යුවළට හැමෝම හරිම ආදරෙයි ඒ වගේම ඒ දෙන්නා හරිම දක්ෂයි ලස්සනයිආදරණීයයි.

එයාලගේ පුංචි පවුලේ සෙනෙහස ගැන අමුතුවෙන් කියන්න ඕනිම නෑනේ. එයාලා හරිම සතුටින් සහැල්ලුවෙන් ඉන්නේ.

ඔන්න එයාලා කට්ටියම ලස්සනට ඉන්න පින්තූර එකතුවක් සාරංග මුහුණු පොතට එකතු කරලා තිබුණා.

බලන්නකෝ පුංචි සාරාන්‍යා බබාගේ අහිංසක හිනාව ඒ වගේම එයාලගේ පුංචි පවුලේ ලස්සන කොහොමද කියලා.