WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

ඇමති විජිත වතිකානයට

2025 April 25- Page Views : 16

විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ අවමංගල්‍ය දේව මෙහෙයට සහභාගී වීම සඳහා දිවයිනෙන් පිටත්ව ගොස් තිබෙනවා.

ඒ අනුව හෙට ( 26) වතිකානු නගරයේ ශාන්ත පීතර චතුරශ්‍රයේ පැවැත්වෙන ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ අවමංගල්‍ය උත්සවයේදී අමාත්‍යවරයා ශ්‍රී ලංකා රජය නියෝජනය කරනු ලබනවා.