WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

PL ඉතිහාසයේ අඛණ්ඩව පන්දු 6කදී පිට පිට හයේ පහරවල් 6ක් රැස්කල එකම පිතිකරුවා බවට පත්වීමට Riyan Parag සමත් වෙයි

2025 May 05- Page Views : 30

IPL ඉතිහාසයේ අඛණ්ඩව පන්දු 6කදී පිට පිට හයේ පහරවල් 6ක් රැස්කල එකම පිතිකරුවා බවට පත්වීමට Riyan Parag සමත් වුණා.

ඒ ඊයේ (04) IPL තරගයේ රාජස්ථාන් රෝයල් සහ කල්කටා නයිට් රයිඩර්ස් අතර පැවති 53වෙන තරගවාරය අතරතුරදීයි.

ඔහු පිට පිට 13වන පන්දුවාරයේදී 06 පහර 05ක් සහ 14වන පන්දුවාරයේදී එක් 06 පහරක් ගසමින් මෙම දක්ෂතාවය දැක්වුවා.