WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

"උපන්දින කිරිබත ආච්චාගෙන්.." ඒ විශේෂ දවස ගැන සජිත මුහුණුපොතට එක්කළ සටහන මෙන්න..

2025 May 21- Page Views : 30

දෙන්නාගේ ලෝකය හැඩ කළ මේ පුංචි දඟකාරයා ටික ටික ලොකුවෙන්නේ කාටවත් නොදැනීමයි.

බලන්නකෝ ඉතින්  කවුරුත් ආදරය කරන සජිතගේ පුංචි පුතාගේ තුන්වන උපන්දිනය අද දවසට යෙදිලා.

ඒ පවුලට සතුට ගෙනාව මේ පුංචි පැංචාගේ උපන්දිනය වෙනුවෙන් අද උදෙන්ම සජිත සටහනක් එක්කරන්න අමතක කරලා නැහැ.

"ජේඩ්න්ට අවුරුදු තුනයි, උපන්දින කිරිබත ආච්චාගෙන්.." සජිත අපූරු ඡායාරූප කිහිපයකුත් එක්ක මුහුණුපොතට එක්කරලා තිබුණේ මේ සටහනත් එක්කයි.