WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

ඉන්දියාවේ නිලියක් කියලාද හිතුවේ.. නෑ.. නෑ.. මේ එයා..

2025 June 05- Page Views : 224

පරපුරේ දක්ෂ ජනප්‍රිය රංගන ශිල්පිනියක්..

නිරූපණය තුළින් පවා ඔබට සුපුරුදු වෙන ඇය නමින් සප්නා පාදුක්ක..

සප්නා කියන්නේ ඇත්තටම විලාසිතා මවන කාන්තාවක් නේ.. ඇගේ ඒ සිහින් ලස්සන රුවට සාරිය ගොඩක් ගැලපෙනවා කියලා මේ ඡායාරූප පෙළ දැක්කාම ඔබටත් හිතේවි..

මෙන්න බලන්නකෝ ඉන්දියානු පන්නයට හැඩවෙලා ඉන්න ඇය එදා නම් මොන තරම් ලස්සනද කියලා..