WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

සමනලියගේ ලස්සන..

2025 June 06- Page Views : 34

සමනලී ෆොන්සේකා, කලා ලෝකය තුළ තමන්ගේම අනන්‍යතාවයක් ගොඩ නගාගත්තු අපූරු ‍රංගන ශිල්පිනියක්.

ඇයට ආදරය කරන බොහෝ පිරිසක් ඇගේ අලුත් අලුත් දේවල් දකින්න කැමැත්තෙන්  ඉන්නවා.

මෙන්න ඒ වගේ ඇයට ආදරය කරන ඔබට තවත්  අලුත් විදිහකින් ඇයව දැකගන්න පුලුවන් වෙලා.. මේ බලන්නකෝ කළු - සුදු අතර තනිවුණු සමනලියගේ ලස්සන.