WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

ලොවක් හඳුනන සුරූපී ඇයගේ හිටපු සැමියා ජීවිතයෙන් සමුගනී..

2025 June 13- Page Views : 34

ලෝකයේ බොහෝ දෙනෙක් ආදරය කරන රංගන ශිල්පිනියක්..

ජනතා ආදරය ඇය කොතෙකුත් දිනාගත්තත්, ඇගේ විවාහ ජීවිතය නම් ඒ තරම් සාර්ථක එකක් වුණේ නැහැ... කාලයකදී ඇගේ විවාහය දෙදරා යනවා.. බොහෝ දෙනා පවසන්නේ ඒ ඔහුගේ ක්‍රියාවන් නිසා දෙදරා ගිය බවයි..

කොහොම වුණත්, නිළි කරිෂ්මා කපූර්ගේ හිටපු සැමියා වන සන්ජේ කපූර්, එක්සත් රාජධානියේ පෝලෝ තරඟයක් අතරතුර මෙලෙස හදිස්සියේම ජීවිතයෙන් සමුගෙන තිබුනා..

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ හෘදයාබාධයක් හේතුවෙන් ඔහු මෙලෙස ජීවිතයෙන් සමුගත් බවයි..