ඉන්දීය ගුවන් අනතුරෙන් සමුගෙන ගිය ජෝෂිගේ ආදරණිය පවුල මොනතරම් සතුටින් ඉන්න ඇද්ද ?
2025 June 13- Page Views : 36 යානය ලන්ඩනය බලා පිටත් වුණා.
ඒ හුඟාක් අයගේ හීන බලාපොරොත්තු , ප්‍රාර්ථනා එක්ක.
ඒ අන්තුරින් දිවි ගලවාගත්තේ එකකම එක මගියෙක් විතරයි අනිත් හැමෝගෙම ජිවිතේ ඒ බිහිසුණු අනතුරින් අවසන් වුණා ඒ අතර හුඟාක් අය කතා කරන පුංචි පවුලක් තිබෙනවා ඒ නිවුන් දරුවන් දෙන්නෙක් , වගේම තව දරුවෙක් එක්ක ජිවිතේ ලස්සනක කාලයක් පතමින් Air India 171ට ගොඩවුණු ජෝෂිගේ දරු පවුල ඔහු ඉතාමත් දක්ෂ මෘදුකාංග ක්ෂේත්‍රයේ විශේෂඥයෙකු වුණා ඔහුගේ බිරිය වෛද්‍ය කෝමි ව්‍යාස්, ඔවුන් ඉතාමත් කාරුණික පවුලක්.
ඉතිං ඔවුන් ලංකාවෙත් සංචාරය කරලා තිබුණා මේ අවාසනාවන්ත සිදුවීමට පෙර ඒ පින්තූර දුටු හැමෝටම හදවතින්ම වේදනාවක් දැනෙනවා.
සිය පවුලේ සියලුදෙනා සමග ලංකාවේ සංචාරක නිරතවු අවස්ථාවේ දළදා මාළිගාවට පැමිණි අවස්ථාවේ ලබාගත් ඡායාරූප , මුහුණු පොතේ ශෙයා වෙනවා එයාලා මොනතරම් ආදරෙන් ඉන්න පවුලක්ද කියලා ඒ පින්තූර සාක්ෂියක්.
ඔවුන්ගේ දිවි ගමන කදුළු විලක්ව අවසන් වුණා.
ජිවිතේ අනියතබව පසක් කරමින්. මොන තරම් දුක්බර කතාවක්ද ?