WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

"දෑස රුව අහසේ පායා.. දෑස මත සේදී සේයා.. සිත සිරවී සොයයි ආදරේ.."

2025 June 25- Page Views : 35

රාත්‍රිය ගොඩක් විශේෂයි.. ඒ ඇයි කියලා දන්නවාද..? 

කලාකරුවන් බොහෝ පිරිසක් එක්වෙන, කලා කරුවන් බොහෝ දෙනෙක් සම්මානනීය වෙන සරසවිය සම්මාන රාත්‍රියේදී යළිත් වරක් දිනක්ෂිට සම්මානයක් හිමි වුණා..

ඊයේ ඇය මේ විදිහට දෝතට ගත්තේ ජනප්‍රිය නිලිය වෙනුවෙන් වූ සම්මානයයි..

ඉතින් ඒ සතුටු හිතෙන මොහොතේ දිනක්ෂි මේ සම්මානයත් අතැතිව මෙන්න මේ වගේ ලස්සන ඡායාරූප පෙළක් සමාජ මාධ්‍යවලට එක්කරලා තිබුණා..