කාලෙකට පස්සේ පෑයූ සඳවතිය.. උමාලි..
2025 June 26- Page Views : 39 උමාලි තිලකරත්න කියන්නේ ඇත්තටම හරිම සරල යුවතියක්..
ඇය නිතරම සිනාමුසු මුහුණින් ඉන්න ආස කරන තැනැත්තියක්..
කාලෙකට පස්සේ ඔන්න ඉතින් ඇගේ තවත් සුන්දර ඡායාරූප පෙළක් දැකගන්න ලැබුණා..
ඒ ඇය සරසවිය සම්මාන රාත්‍රියට එක් වුණු මොහොතේ ගත්ත ඡායාරූප පෙළක්.. මේ බලන්නකෝ ඇගේ ලස්සන..