WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

ජෝර්ජ් කුමරුට සුබ 12 වන උපන්දිනයක්..!" ලොවක අවදානය දිනාගත් පුංචි ජෝර්ජ්ගේ නිල ඡායාරූපය නිකුත් වෙයි..

2025 July 23- Page Views : 35

රාජකීයයන්ගේ අනාගත සිහසුන හිමි මේ පුංචි කුමරා අද වෙනකොට ලෝකයේ බෝහෝ දෙනාගේ අවධානය දිනාගෙන තියනවා..

  මේ කියන්න යන්නේ ඔහුගේ 12 වැනි උපන්දිනය වෙනුවෙන් එක් වුණු ආදරණීය සුබ පැතුමක් ගැනයි.. රාජකීයයන්ගේ චාරිත්‍රයක් සේ නිකුත් කරන මේ නිල ඡායාරූපයත්, ඒ සුබපැතුම ගැනත් මේ වෙද්දී ගොඩක් දෙනෙක් කතා වෙනවා..

විලියම් කුමරු සහ කේට් කුමරියගේ වැඩිමහල් පුතු වන ජෝර්ජ් කුමරුගේ මේ උපන්දිනයත් සමග බොහෝ දෙනෙක් බලා සිටින්නේ ඔහුගේ අධ්‍යාපනය ඉදිරියේදී කුමන ආකාරයකට වෙනස් වේවිද කියන එක ගැනයි..

කෙසේ වෙතත් රාජකීයත්වය සමග සමාජශීලීබවින් යුතුව කටයුතු කරන මේ කුමරු ගැන විවිධ අවස්තාවල පිරිස් කතාබහ කරන්නේ අතිශ්‍යය ධනාත්මකවයි...