WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

"මගෙන් ඇහුවොත් ඒ ඇයි කියලා... මං මෙහෙම උත්තරයක් දේවි.." දිල්කි ආදරයෙන් කියූ ඒ කතාව මෙන්න..

2025 July 29- Page Views : 35

උරේෂා, කවුරුත් ආදරය කරන දක්ෂ ජනප්‍රිය ගායිකාවක්.

ඔන්න ඉතිං කාලෙකට පස්සේ දිල්කි ඇගේ මුහුණුපොතට මෙන්න මේ වගේ සටහනක් එක්කරලා තිබුණා.

ඒ ඔවුන්ගේ විවාහ සංවත්සරය ගැන දිල්කි කියන්න විදිහට ඔහු හරිම ආදරණීය චරිතයක්.

මෙන්න බලන්නකෝ ඔවුන්ගේ විවාහ සංවත්සරය වෙනුවෙන් ඇය එක්කරලා තිබුණු සටහන මෙන්න.

"කවුරුහරි කෙනෙක් මගෙන් ඇහුවොත් ඔයා ආදරේ නිසා ඉන්නේ සතුටින්ද කියලා, මං කියනවා "ඔව්" කියලා! එතනිනුත් එහාට එයා මගෙන් ඇහුවොත් ඒ ඇයි කියලා. මං මෙහෙම උත්තරයක් දේවි මොකද , මේ ලෝකේ ඉන්න ආදරණීයම පිරිමින්ගෙන් එක්කෙනෙක් ඉන්නෙ මං ගාව ! "