නැවත වරක් සුන්දර මනාලියක් වුණු වත්සලා..
2025 August 01- Page Views : 59 කවුරුත් ආදරය කරන රංගන ශිල්පිනියක්.
වත්සලා දියලගොඩ, මේ දක්ෂ ජනප්‍රිය රංගන ශිල්පිනිය මේ දවස්වල රංගනයෙන් ටිකක් ඈත්වෙලා ඉන්නේ.
ඒත් මේ සුරූපිනිය කාලෙකට පස්සේ ඔන්න නැවතත් අපිට දැකගන්න ලැබෙනවා.. ඒ සුන්දර මනාලියක් විදිහටයි.
මේ බලන්නකෝ උඩරට ක්‍රමයට සැරසුණු ඇය මොන තරම් නම් ලස්සනද කියලා.