WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න
UPDATE PageCnt SET CntNo=42 WHERE CodeNo=51482
SQLSTATE[08004] [1040] Too many connections

"The Walking Dead"හි නිළියක් වූ කෙලී මැක් ජීවිතක්ෂයට

2025 August 06- Page Views : 42

"The Walking Dead"හි රංගනයෙන් දායක වූ අමෙරිකානු රංගන ශිල්පිනියක්වන කෙලී මැක් පසුගිය 2 වැනිදා මියගොස් තිබෙනවා.

මියයන විය ඇයට වයස අවුරුදු 33ක්.

ස්නායු පද්ධතියේ ඇතිවූ රෝගී තත්ත්වයක් හේතුවෙනුයි ඇය මෙසේ මියගිය බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

මැක් 2010 දී හින්ස්ඩේල් මධ්‍යම උසස් පාසලෙන් උපාධිය ලබා ගත් අතර, 2014 දී චැප්මන් විශ්ව විද්‍යාලයේ ඩොජ් චිත්‍රපට විද්‍යාලයෙන් සිනමාකරණය පිළිබඳ උපාධියක් ලබා ගෙන තිබෙනවා.